ඔබත් කමෙන්ට් හිගතාවයෙන් පෙළෙන්නෙක්ද?
මේක Elakiri 1k උන්ට තියෙන හෙනම අවුලක්ය. Thread කියෙව්වට දාන්න කමෙන්ට් එකක් හිතාගන්න බැරි එකය. ඕකට පට්ට විසදුමක්........ .... එහෙනං ඒ වටින සුකම කමල කමෙන්ටු සෙට් එක ගෙඩිය පිටින්ම මෙසේය. කෙලින්ම කොපි පේස්ට්ය. එකක් දෙකක් මමත් අතින් දැම්මේය. මතු අවශ්‍යතා සදහා වහාම බුක්මාර්ක් එකක් දාගන්න...
ලස්සනට ගලාගෙන යනවා...
අප්පොස්සියේ.....
පට්ට නිර්මාණයක්.....
එකෙන්ම ......
සිරා.පට්ට .....
සාර්ථක නිර්මාණයක් කාලීන අදහසක් පෙරටු කරගෙන.......
ඔයාගෙ කවි මම ගොඩක් රස වින්දා....
පහුගිය සති අන්තයේ යාළුවොත් එක්ක පොඩ්ඩක් සෙට් උනාම ඔයාගෙ කවි තමයි අපි රස වින්දේ......
උබට ජය!!
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ....
ඇයි බං සින්දු කියන අය මේව දකින් නැත්තේ..??
හිනා වෙන්නෙ නෑ..
අති විශිශ්ඨ නිර්මාණයක් !
හයියෝ...
පට්ට නිර්මාණය මචං
අපේ ශබ්ද කෝෂ අප්ඩේට් කරන්න වෙනවා.
මේ ට්‍රිප් හින්දා අපේ උඹේ නිර්මාණ ශක්තිය ඔප වැටිලා තියන අපුරුව.
සුපිරි සින්දු පාර.......
පට්ට ආතල් හලෝ...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පට්ට පට පට..
දැන් රෑ 1යි.
හිනා වෙනවා යකෝ තනියම...
එළනේ .....
නියමයි ඈ...
කෙටි කවියක් වුණාට ගොඩක් වටිනා msg එකක් .
ලිපිය නම් පට්ට....
හැක හැක හැක ....
තේරෙන්නෑ ඕයි...
මම කිව්වේ මේකා ලෝකයා............ උඹ වගේ අන්ඩපාලයෙක් වෙන නැහැ අයියේ..
රාජ කුමාරියක් මං...
හි හි....හි හි....හි හි...
යම් යම් පරස්පරතා තිබුණත් මේ ලිපියේ සමස්ථය හා එකඟයි....
හැක හැක.....
මරු බං ......
අම්මට උඩු....
හපොයි ....
හහ්!...හහ්!...
+++++++
හෙහෙ හෙහ් ...
හැකිස්...
හරිම ශෝක්.....
මට ඇඩුන බං.......
ජය වේවා ....
හරිම නිර්මාණශීලීයි!
නියමයි බං නිර්මාණය....
හෝහ් හෝහ් හෝ....
පව් නෙහ්?
හි හි....හි හි....හි හි....හි හි...
පස්ටයි මචං..
එළකිරි......
එල කිරි නිර්මානේ බං...
නියමයි නියමයි !
තාත්වික විදියට ලියල තියෙනව......
මේකෙ වචන ගලාගෙන යන ආකාරය විශිෂ්ඨයි......
නියමයි මචං...
බ්ලොග් අවකාශයේ බොහොම නිර්මාණාත්මක ලියවිලි කරන බ්ලොග් කරුවෙකුගේ පීල්ලට උඹ වැටිලා තියෙන්නෙ.....
කියන්න බැරි තරම් පට්ටයි.. කොහොමත් උඹ නිර්මාණශීලී පොරක්..
අදත් බොක්කටම වදින්න ලියලා තියෙනව....
ඉදිරිපත් කරලා තියන ආකාරය නම් නියමයි....
සුපිරි!
නිර්මාණශීලී ගුණය අගය කරන්න ඕනෙ.
මට නැති හැකියාව ඔබට තිබීම ගැන මම සතුටු වෙනවා...
ගොඩක් වටින පෝස්ට් එකක්.....
හොඳ වැඩක් කකා කරලා තියෙන්නේ..............
හි හි ඔව් කීවා හරි ,,
ඔන්න කකාගෙන් මගේ පොස්ටුවට link එකක් ලැබිල තියනව.බොහොම ස්තුතිය්..
ග්‍රේට් මචන් ...!
තැන්කුයි වෙවා.
සෑහෙන්න වටිනවා..
ලිපිය අගේ කරනවා...
වටින උපදෙස් ටිකක්!
එල එල කකා... නියම වැදගත්, එලම පෝස්ට් එකක්....
ගොඩක් හොද පෝස්ට් එකක්.මේ දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතිය..
ඉතාමත් කාලීන වගේම වැදගත් ලිපියක්.
එකෙන්ම එළ..
අම්මට හුඩු ...
අම්මා සතුටුයි අය්යේ.. දිගටම ලියපන්...
කිව්වොත් ටාර් ගාලා ඒක නිහතමානීව අහන්න තරම් උඹ පොරක්... මම නම් පොරක් කියන්නේ අන්න එහෙම අයට අය්යේ...
මන් දැක්ක හොඳ බුලට් එකක් තමයි උඹ...
ලියලා තියෙන්නේ අපූරුවට....හැක් හැක්
බොක්කෙන් සුබ පැතුම් මචන්.....
හප්පට සිරි තන්තෝසේ බැරුවා....
එල එල එල එලම තමයි !!!!!
එළස්..
කියවන්න කලින්ම ඔන්න නියමයි ඈ... කියවල එන්නම්...
මේක යුගයේ අවශ්‍යතාවක්......
රම්පෙට පොරි පොකුරු පොකුරු...
හම්මේ ලොවෙත් නෑ...
ජයවේවා...!
අප්පට සිලි...අම්මට උඩු....
අඩෝ.....සතුටුයි මල්ලි.....
හි හි....හි හි....හි හි....හි හි....
වරේවා කකා.. එලස්..
අන්න උඔටත් මට හිතුන දේම හිතිලා
++++++++++
()*^&%&
පට්ට පට පට
සුපිරි
මරු බං
පට්ට
මල් හතයි ඈ
ෂා අදනම් දැනෙන්නම ලියලා තියෙනවා
නියම පෝස්ට් එකක්
එක හුස්මට කියවගෙන ගියා.
ඇයි අවුල්ද
හිහ්
මාර රසයි බං
දිගටම ඔහොම ලියහන්. අපි කියවන්න එනවා, අද ලිපිය නම් මරු ,
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා, මේ ලිපිය නම් දැනුම සාගරයක්.
ජය
ජය වේවා!
Jayavewa
හුකැස්
හික්ස්...
මගේ පංතියේ මං විතරයි
හුකැස්
හයියෝ සල්ලි
ලොල්
ලොල් ම තමා
ලොලේ ලොල්
එළ
එළ ඈ!
එළ කතා.....
හි හි හි.....
කියෙව්ව ඔන්න.....
ෆස්ටය....
මරු ....
ලොල් ....
ආතල්
චී මෙයා ලියන ඒවා
හක්
එකෙන්ම
එල හලෝ
හොක් හොක්...!!
මරු බං..!
වැඩ වැඩ වැඩ..
ඔබ හරි
කොමන්ට් කළ සැමට ස්තූතියි
බෙදා ගැනීමට ස්තුතියි!
එක හුස්මටම කියවගෙන ගියා
මට හිනාව වාවගන්න බැරිඋනා
හිනා වෙලා ඉල ඇදෙනවා
මට කට උත්තර නැතුව ගියා
සාහිත්‍යය රස බේරෙනවා.
පුග්, පුක්
කිසිම දෙයක් මම නොකියමි.
ඒකත් එහෙමද
මම අද එක ද ?
ඔන්න අද මම එක
හුරේ.. මම එක
මම එක ද මන්දා...?
ලොවෙත් නෑ
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
සිරා පෝස්ටුව
මාර රහයි
ගති
මට ඇඩෙන්න වගේ
තනි ඇහැට ඇඩෙනවා
හොදට ලියල තියෙනව
විලි හැත්තෑවයි යකෝ
ඊයා....
ඈක්කා...
ලැජ්ජා නැද්ද බොල මේවා ලියන්න
මේකට තදිං හිනා යනවා...
වදින තැනට වදින්නම ලියලා තියෙනවා
ඔයානම් මාරයි අනේ
නෙදකිං...
හම්මේ අදට ඇති බං...
මැරෙනවා යකෝ හිනාවෙලා...
වෙනත් අඩවියකින් උපුටා ගන්නා ලදි....