බජට් එක කවද්ද බං.කෙල වෙයිද සහනයක් වෙයිද

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    මොන වගේ සහනයක්ද ඕන?

    බදු ගෙවන්නෙ නැති උන්ට :
    අස්වැසුම වැඩි කරයි​
    පින් පඩි වැඩි කරයි​
    රජයේ සේවක පඩි වැඩි කරයි​
    oya okkoma huttawal vadi karala tax gewana apen allai oowa tika apita sahana nam naa loweth
     
    • Like
    Reactions: ruka!

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොන වගේ සහනයක්ද ඕන?

    බදු ගෙවන්නෙ නැති උන්ට :
    අස්වැසුම වැඩි කරයි​
    පින් පඩි වැඩි කරයි​
    රජයේ සේවක පඩි වැඩි කරයි​
    480187902_644826291333332_1917006761981407519_n.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    රාජ්‍ය සේවයට 50000 බදව ගන්න යන්නේ. ල්පයා ලෙසටම කරයි වගේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    එපා වෙනව හුත්ත
    බදු ගෙවන්නෙ නැති උන්ට : කියාපු රට නිකන් කකා බිබි ඉන්න පුලුවන්
    රාජ්‍ය සේවයට 50000 බදව ගන්න යන්නේ. ල්පයා ලෙසටම කරයි වගේ
    මොන වගේ සහනයක්ද ඕන?

    බදු ගෙවන්නෙ නැති උන්ට :
    අස්වැසුම වැඩි කරයි​
    පින් පඩි වැඩි කරයි​
    රජයේ සේවක පඩි වැඩි කරයි​
    හෙට
    ලාවට වගේ ඇහුනා බදු දැල පුලුල් කරනවා කියලා. හුකෝලා ගනීවගේ මේ පාර. අලුතින් රස්සා 35,000 දෙන්නත් තියෙනවනෙ.
     
    • Like
    Reactions: topkollek and ruka!

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    සහන දෙන්න බැහැ රාජ්‍යසේවයට අලුතෙන් 35 000 ක් ගන්නවා උන්ට පඩි ගෙවන්න ඕනේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සහන දෙන්න බැහැ රාජ්‍යසේවයට අලුතෙන් 35 000 ක් ගන්නවා උන්ට පඩි ගෙවන්න ඕනේ

    job nethi minissunta job dena eka hodai,
    gothabayath job dunna 50000k withara, eth ko ubala a manussayawa gahala pannuwa neda
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    මෙම බඳවා ගැනීම් වලට විරුද්ධයි!

    basic එක 20000 කියල සැලකුවොත්
    20000 x 35000 = 700,000,000 LKR මාසිකව
    700,000,000 x 12 = 8,400,000,000 LKR වසරකට
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    පොනිලා හොරුන්ට සල්ලි බෙදුවේත් බදු ගෙවන තොපිලාගේ සල්ලි වලින් තමයි
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මොන වගේ සහනයක්ද ඕන?

    බදු ගෙවන්නෙ නැති උන්ට :
    අස්වැසුම වැඩි කරයි​
    පින් පඩි වැඩි කරයි​
    රජයේ සේවක පඩි වැඩි කරයි​
    oka thama wenna.owa aran kaka bibi patau hada hada innawa kalakanni. api marigena wada karala badu gewnawa.:angry::angry:
     
    • Like
    Reactions: topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    බංකොලොත් කමින් ලාවට ගොඩ ආපු රටකට මොන සහනද
    එහෙමනම් අපරාදේ NPP එක ගෙනාවේ සහන එපා නම් රනිල් ම තියාගන්න තිබ්බා🤣🤣