1. thilaapiya

    Xiaomi - Lowest Price - ෂියෝමි භාණ්ඩ අඩුම මිලට අපෙන් - ටිකිරි.එ&

    Xiaomi - Lowest Price - ෂියෝමි භාණ්ඩ අඩුම මිලට අපෙන් - ටිකිරි.එ& ඔන්න තවත් හොට් නිව්ස් එකක් අරන් මම ආවා. Nuke9 විදියට තිබුනු අපේ ෆේස්බුක් පේජ් එක Tikiri.LK නමින් රීබ්‍රෑන්ඩින් උනා. මම ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකේ කිව්වා වගේ අලුත් ඉන්වෙස්ටර් කෙනෙක් එක්ක, මගේ අලුත් ඉදිරි දෑක්ම සමගම අසමසම වඩා ගුණාත්මක...
  2. thilaapiya

    Xiaomi Products - Lowest Price - ෂියෝමි භාණ්ඩ අඩුම මිලට අපෙන්

    Xiaomi Products - Lowest Price - ෂියෝමි භාණ්ඩ අඩුම මිලට අපෙන් ෂියෝමි භාණ්ඩ අඩුම මිලට අපෙන්..එළකිරි වෑසියන්ට විශේෂ වට්ටම්. MI Portable Speaker MI Bluetooth Sound bar MI Portable Speaker ii MI Smart Kettle MI Power sockets MI 2K camera MI 4K camera MI Band 2...
  3. thilaapiya

    Sony vegas Pro

    මචන්ලා කාගෙ හරි ලග සෝනි වේගාස් ප්‍රෝ 13 ක්‍රෑක් එකක් තියෙනවා නම් ලින්කුවක් දාන්න පුලුවන්ද?ලොකු උදව්වක් මචන්.උදව්වක් විදියට බම්ප් එකක් වත දාපල්ලා
  4. thilaapiya

    Zupport desk

    Zupport desk Zupport desk වෑඩ කරන කවුරුන් හෝ සිටීද? හොදට ගෙවනවද? කල්චර් එක එහෙම හොදයිද? බම්ප් එකක් වත් දාලා යමල්ලා නොදන්න අය
  5. thilaapiya

    MI Band 2 with 1 year warranty

    MI Band 2 available with One year warranty just for 5900. Contact me on 0770 353 882
  6. thilaapiya

    තවත් එක් කතාවක්...

    තවත් එක් කතාවක්... "නිමල් අයියේ..පුතාව කාලා තියෙන්නෙ නිදි මාපිලෙක්.ටිකක් දරුණුවට කාලත් තියෙනවා.හෑබෑයි ගෙනාපු දවසයි වෙලාවයි හොද නිසා විස නෑගලා නෑ.මම සනීප කරන්නම්.ඉක්මනට ගිහින් නිමල් අයියාම එලියෙ තියෙන දෙහි ගහෙන් දෙහි කටුවක් අරන් ඈවිත් මෙතන කනප්පුව උඩින් තියන්න කතා කරන්නෙ නෑතුව." තාත්තා දුවගොස්...
  7. thilaapiya

    රණ මග ඔස්සේ නන්දිකඩාල් ගත්තා

    රණ මග ඔස්සේ නන්දිකඩාල් ගත්තා රණ මග ඔස්සේ නන්දිකඩාල් ගත්තා සිංහලු
  8. thilaapiya

    ලෝයර් උදව්...

    මචන්ලා.. මේක මේ මගේ මල්ලිට උන සිද්දියක් දවස් කීපෙකට කලින්.මෑන්ස්ගේ මොකක් හරි වෑරෑද්දක් නිසා ලයිසන් එක ට්‍රෑෆික් පොලීස් අරන් දඩ කොලයක් දීලා.ඊට පහුවදා මෑන් බයික් එකේ යනකොට වෙන ට්‍රෑෆික් පොලීස් කෙනෙක් නවත්තලා ආදායම් බලපත්‍රේ ඉල්ලලා.කොහොම හරි මේක එක්ස්පයර් වෙලා දවස් දෙකයි.මූට මේක අමතක වෙලා.කොහොම හරි...
  9. thilaapiya

    පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා

    පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා මචන්ලා..පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා.මට ඉම්පොර්ට් ඩියුටි ගෑන ටිකක් දෑන ගන්න ඕනි.කවුරු හරි කිරියේ ඉන්නවද ඉම්පොර්ට් කරන අය?කස්ටම් එකේ දන්න කියන හෝ අදුනන කවුරු හරි ඉන්නවා නම් මට පොඩ්ඩක් නෑගිටින්න උදව් කරපල්ලා මචන්. බම්ප් එකක් වත් දාලා මේක...
  10. thilaapiya

    තායි මාරු...

    LKR වගයක් තායි බාත් වලට මාරු කරන්න ඕනේ. මෙකෙ කවුරු හරි ඉන්නවද මනි එක්ස්චේන්ජින් කරන කවුරුත්. ඉන්නව නම් මට පී.එම් එකක් දාන්න. දෙන්න පුලුවන් හොදම රේට් එක කියලා.(බම්ප් එකක් වත් දාලා පලයල්ලා බොලව් නෑත් නම්)
  11. thilaapiya

    මචන්..පාස්පෝට් උදව්වක්

    මචන්..පාස්පෝට් උදව්වක් මචන්..පාස්පෝට් එක හදන්න දෑම්මා.මේ තෑපෑල් වර්ජනේ නිසා මේක තෑපෑලෙන් එන්න පරක්කු වෙන නිසා පාස්පෝට් එක ඉමිග්‍රේශන් එකෙන්ම කලෙක්ට් කර ගන්න බෑරි වෙයිද?උන්ගෙ හොට් ලයින් එකට කෝල් කලා දෙපාරක්..එකෙක් ආන්සර් කරන්නෙ නෑ.පෑය බාගයක් විතර ලයින් එකේ හිටියා දෙපාරම.යක්ෂාරූඩ වෙනවා මෙහෙමත්...
  12. thilaapiya

    Suzuki swift Japan 1.5 Help please...මචන්ලා..

    මචන්ලා..මගෙ කාර් එක සුසුකි ස්විෆ්ට් ජපන් 2007 1.5cc එන්ජිම.දෑන් දවස් 4-5 ක් ඉදන් කාර් එක යනකොට ප්ලාස්ටික බර දෙයක් වදිනවා වගේ සද්දයක් එනවා එන්ජිම පෑත්තෙන්.කාර් එක ස්ටාට් කරලා නිකන් දුවන්නේ නෑතුව තිබ්බට අර කියපු කිසිම සද්දයක් එන්නෙ නෑ.මම ඩ්‍රයිව් කරනකොට ඒසී ඕෆ් කරලත් බෑලුවා.ඒත් අර කියන සද්දෙ...
  13. thilaapiya

    ගස් ටිකක් වවන්නයි යන්නේ

    ගස් ටිකක් වවන්නයි යන්නේ ගස් ටිකක් වවන්නයි යන්නේ..මේ කෑලෑ කපන විදියට තව ටික කාලයක් යද්දි තමයි අපිට තරු පේන්නේ.කෑමති උන් මට පීඑම් කරපල්ල. අහක බලන් යන්නෙ නෑතුව බ්ම්ප් එකක් වත් දාපල්ලා.කොත්මලේ පෑත්තෙ තමයි ඉස්සෙල්ලාම කරන්න හිතන් ඉන්නේ.උඹලගේ අදහස් එහෙමත් බාරගන්නවා.
  14. thilaapiya

    මෑලේසියා වල රෑයක්

    මෑලේසියා වල රෑයක් උදව් මී ප්ලීස් කොල්ලනේ..කෙල්ලනේ... මචන්ලා ඔන්න මම උබලාට කිව්වා වගේ සිංගා යන්නයි හදන්නේ.මට ගමන තෝරගන්න උදව් කරපු උබලා ඔක්කොටම ස්තුති.මම හිතන් ඉන්නේ මෑලේසියා ගිහින් සිංගා එන්න.මට සෙට් වෙමු කියලා කියපු උන් ලෑස්තිපිට හිටපියව් අඩියක් එහෙම ගසන්න.මෑලේසියා වල දවස් කීයක් විතර යයිද...
  15. thilaapiya

    සිංගද? බෑංකොක්ද?

    සිංගද? බෑංකොක්ද? කොල්ලනේ...මම රට තොට ඈවිදලා එන්නයි හදන්නේ.මේකේ ත්‍රෙඩ් කියෙව්වාම මට නිකන් හිතා ගන්න බෑ.කොහෙද ඈවිදලා එන්න හොද?සිංගප්පුරුවද?නෑත්නම් බෑංකොක්ද? මම යන්න නම් හිතන් ඉන්නේ අපේ හාමිනේ එක්ක.එනකොට ඔය පොඩි පොඩි සපත්තු කෑලි, රෙදි කෑලි ටිකක් එහෙමත් ගේන්න හිතන් ඉන්නවා.විකුනන්න නම් නෙවෙයි...

    No contents