සිංගද? බෑංකොක්ද?
කොල්ලනේ...මම රට තොට ඈවිදලා එන්නයි හදන්නේ.මේකේ ත්රෙඩ් කියෙව්වාම මට නිකන් හිතා ගන්න බෑ.කොහෙද ඈවිදලා එන්න හොද?සිංගප්පුරුවද?නෑත්නම් බෑංකොක්ද? මම යන්න නම් හිතන් ඉන්නේ අපේ හාමිනේ එක්ක.එනකොට ඔය පොඩි පොඩි සපත්තු කෑලි, රෙදි කෑලි ටිකක් එහෙමත් ගේන්න හිතන් ඉන්නවා.විකුනන්න නම් නෙවෙයි මචන්ලා.සපත්තු සෙරෙප්පු එහෙම ලාබයි කියල අහලා තියෙනවා බෑංකොක් වලනම්.බොලාලගෙ කොමෙන්ට්, අත්දෑකීම් බලාපොරොත්තු වෙනවා.බෑංකොක් වල බලන්න එහෙම තෑන් තියෙනවද අර සින්ගා වල තියෙනවා වගේ අර මොකක්ද ස්ටුඩියෝ එකක් කියන්නේ.නම මතක නෑ මචන්.
ප.ලි : නිකන් යන්න එපා බන්.බ්ම්ප් එකක් වත් දාලා පලයල්ලා යනකොට

Last edited: