මචන්..පාස්පෝට් උදව්වක්

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මචන්..පාස්පෝට් උදව්වක්

    මචන්..පාස්පෝට් එක හදන්න දෑම්මා.මේ තෑපෑල් වර්ජනේ නිසා මේක තෑපෑලෙන් එන්න පරක්කු වෙන නිසා පාස්පෝට් එක ඉමිග්‍රේශන් එකෙන්ම කලෙක්ට් කර ගන්න බෑරි වෙයිද?උන්ගෙ හොට් ලයින් එකට කෝල් කලා දෙපාරක්..එකෙක් ආන්සර් කරන්නෙ නෑ.පෑය බාගයක් විතර ලයින් එකේ හිටියා දෙපාරම.යක්ෂාරූඩ වෙනවා මෙහෙමත් කාලකන්නි රෑලක් කියල හිතිලා.කවුරු හරි දන්න කියන අය ඉන්නවද එතන ඔෆිස් එකට ගිහින් මේක කලෙක්ට කර ගන්න පුලුවන් උනු අය?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Apply karala dawas keeyada?
    14 working days athulatha hari oka. Unta call karalama ahanna one ban, hadisiye post karala nam immigration gihin wadak naha ne.

    Postal strike iwarai ne? Tuesday parcels aran awe threewheel ekakin ape paththe :D
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Apply karala dawas keeyada?
    14 working days athulatha hari oka. Unta call karalama ahanna one ban, hadisiye post karala nam immigration gihin wadak naha ne.

    Postal strike iwarai ne? Tuesday parcels aran awe threewheel ekakin ape paththe :D

    අඩේ ඉවරද මචන්..මම හිතුවේ තාම තෑපෑල් ලබ්බ ඉවර නෑ කියලා.ජුනි 13 දෑම්මේ මචන් නෝමල් සර්විස් එකේ එන්න කියලා.වර්ජනේ කියලා දෑනන් හිටියේ නෑනේ.ස්තුති මචන්.කිරියෙ නෑද්ද කවුරුත් මේකේ වෑඩ කරන?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request

    අඩේ ඉවරද මචන්..මම හිතුවේ තාම තෑපෑල් ලබ්බ ඉවර නෑ කියලා.ජුනි 13 දෑම්මේ මචන් නෝමල් සර්විස් එකේ එන්න කියලා.වර්ජනේ කියලා දෑනන් හිටියේ නෑනේ.ස්තුති මචන්.කිරියෙ නෑද්ද කවුරුත් මේකේ වෑඩ කරන?

    Thava kal yanava ban ehenam - Next Week vage balanna. Passport office wada karana aya, danna widihata nam naha ban.
    Post eke un ada dammahama apita heta hambu wenava, ithin oka enakam hitapan :P
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Thava kal yanava ban ehenam - Next Week vage balanna. Passport office wada karana aya, danna widihata nam naha ban.
    Post eke un ada dammahama apita heta hambu wenava, ithin oka enakam hitapan :P

    වෑඩේ තියෙන්නේ මචන් අපේ රටේ රාජ්‍ය සේවෙ කිසිම සහතිකයක් දෙන්න බෑනේ.මන් බෑලුවෙ පුංචි බොරෑල්ලට ගිහින් මේ මගුල අරන් එන්න කියලා.ඕක අනිත් එක යන්නෙත් හෑදුනුම්පතේ තියෙන ලිපිනෙටනෙ..අඩේ කියන්න අමතක උනා බන්.මගෙ හෑදුනුම් පතෙ තියෙන ලිපිනේ හෙන ඩොටේ තියෙන්නේ
    :rofl::rofl::rofl:
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Kohomada ban passport eka hadanna denne? From eka aran kohetada yanna one? Polimada? :eek:

    හිටු..අපේ හාමිනේ තමයි ඔය ෆෝම් එක ඩවුන් ලෝඩ් කලේ.අහලා ලින්ක් එක දාන්නම්.ඉමිග්‍රේශන් එකෙන් රෙකමන්ඩ් කරපු ස්ටුඩියො තියෙනවා මචන්.උන්ට ගිහින් කියපන් පාස්පෝට් ෆොටෝ ගන්න ඔනි කියලා.උන් ඒක ගත්තාම උබට දෙනවා පොඩි ප්‍රින්ට් අවුට් එකක්. උඹේ බර්ත් සෙටිෆිකට්,ඩිග්‍රී සෙටිෆිකට්,ඔෆිස් එකෙන් ලෙටර් එකක් උඹේ ඩෙසිග්නේෂන් එක සහතික කරලා අර ෆෝම එක ෆිල් කරලා ගෙනිහින් දීපන්.අපි නම් ගියේ සදුදා දවසක.ගිහින් විනාඩි 20 ගියේ.ඈප්ලිකේශන් දුන්නා..ආවා.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Office eke designation eka dannama oneda ban? Man student visa apply karanna inne.
    මෙහෙමයි..ඒක ඩිපෙන්ඩ් මචන්.යුරෝපියන් කන්ට්‍ර යනවා නම් තමයි ඉතින් ඔව්වා වෑදගත් වෙන්නේ.දාගන්න පුලුවන් නම් හොදයි මචන්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මෙහෙමයි..ඒක ඩිපෙන්ඩ් මචන්.යුරෝපියන් කන්ට්‍ර යනවා නම් තමයි ඉතින් ඔව්වා වෑදගත් වෙන්නේ.දාගන්න පුලුවන් නම් හොදයි මචන්.

    Ah ela ela. Balamu ehenam.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Kohomada ban passport eka hadanna denne? From eka aran kohetada yanna one? Polimada? :eek:

    ඔන්න වෑදගත් වෙයි කියලා මේ ලින්ක් ටික දෑම්මා.
    ඈප්ලිකේෂන් ඩවුන්ලෝඩ් - http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en
    බලයලත් ස්ටුඩියෝ ටික - http://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/application.pdf
     
    • Like
    Reactions: thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔන්න වෑදගත් වෙයි කියලා මේ ලින්ක් ටික දෑම්මා.
    ඈප්ලිකේෂන් ඩවුන්ලෝඩ් - http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en
    බලයලත් ස්ටුඩියෝ ටික - http://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/application.pdf
    Ela. Thanx. Mage danata thiyana designation eka wadak na ban. Trainee. Ithin oka danne nathuwa thamai hadanna hithan inne. Anika mata one student visa walata.