මිට්ටනි මට Aud 650k payment කරන්න තියෙනවා

Stephan amell

Active member
  • Feb 9, 2024
    319
    160
    43
    ලංකාවේ සල්ලි වලින් RS 1300000k Account එකේ RS 135271.85 ඒත් payment එක කරද්දී insufficient account balance කියලා කියනවා තව කීයක් වැඩිපුර දාන්න වෙයිද
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඩොරල් වලට නම් එකකට 10ක් කපනව.
     

    Stephan amell

    Active member
  • Feb 9, 2024
    319
    160
    43
    ඔය දන්නෙ නැද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාං වෙනව ඩූං වෙනවා
    තව කීයක් දාන්න වෙයිද බන්

    Guys help me
    ------ Post added on Jun 12, 2024 at 3:57 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    USD නම් 314ක් විතර කපනවා. ඊට අමතරව stamp duty කියලා කපනවා 60000ට 1500ක් කපලා තිබ්බා. උබට 4000ක් වත් අමතර කපයි
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ලංකාවේ සල්ලි වලින් RS 1300000k Account එකේ RS 135271.85 ඒත් payment එක කරද්දී insufficient account balance කියලා කියනවා තව කීයක් වැඩිපුර දාන්න වෙයිද
    Use common sense bro. Call your bank and ask today’s rate.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    atta kiyapan skill assessment ekata neda? google rate ejata wada 7000 withara dapan. mamat AUD payment ekak kala wadiyen 6000 ganak kapuna ithin. 140000 daala try karapan
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    google currency conversion da use karanne? Bank eke exchange rates balanna selling TT (Telegraphic Transfer) kiyada kiala today Commercial nm today 208 wage yanne
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ලංකාවේ සල්ලි වලින් RS 1300000k Account එකේ RS 135271.85 ඒත් payment එක කරද්දී insufficient account balance කියලා කියනවා තව කීයක් වැඩිපුර දාන්න වෙයිද
    1,300,000
    135,271.85

    ithin yako account eke salli madine
     
    • Haha
    Reactions: netnet