අකුනු කන්නා / අකුණු මංජු

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    කාලයක් හූනො ඇල්ලුවා වගේ තමයි, සන්නායකේ කෝටි 500යි කියලා පතුරපු එකාම වෙන උන් දම්මලා යකඩ කූරු විකුණනවා ඇති එකක් ලක්ෂ දහයකට විතර . මේ වගේ පොන්නයො ඇන්දෙනවා.

    FB-IMG-1717766632299.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,733
    1
    11,025
    113
    මේ ගායකය ඇත්තටම සම්බන්ධයි ද? (2)
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඔව් බන්
    මැද එව්වෝ නානවා හානවා
    නිල් වෙරලු, අකුණු සන්නායක ප්ලේට්, පිගන්, හූනෝ අමෝ අම්මෝ සිංහලු නම්
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    බත් ජුන්ඩක් කන්න නේ මේ ඔක්කොම
     
    • Sad
    Reactions: shenat

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    @kzone ඉස්සර අකුනු සන්නායක සීන් එකේ නිදන් සීන් එකේ හිටියා නේද
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,719
    2,837
    113
    colombo
    මු අයිස් ගහනවා ඇති සුවර් එකටම

    සුපර් ස්ටාර් වල මම ආසම ඩයල් එකක් අපරාදේ ෂෝ නැතුව ඇති දැන්
     
    • Like
    Reactions: dananjaya696

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ආයෙ අහන්න දෙයක් නෑනෙ ඉතින්.

    හොරකමක් නං අනිවා එතන පෝට්ටු බල්ලො ඉන්නවා
    FB_IMG_1717815006832.jpg

    හදිස්සි වෙන්න එපා බං ඌ මාලිමාවටලු...🤣🤣😂