මචං ලා....
මම Suzuki Maruti 800 Sports කාර් එකක් ගන්න බලාපොරෙතේතු වෙනවා... ඔයාලා දන්න කා ගාව හරි,
30000 km අඩුවෙන් Mileage එකක් තියෙන
ලක්ෂ 11.5 ත් 12ත් අතර
2010 හෝ 2011 නිෂ්පාදිත වර්ෂයක් තියෙන කාර් එකක් තියෙනවා නම් මම සෙට් කරලා දෙන්න...
Contact: 077 33 66 512 , 071 708 45 45