Pre Wedding Shoot with Pali & Pubudu

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    547662_308560275930231_929289940_n.jpg

    532477_248438088609117_1523490346_n.jpg



    Facebook Fan Page:
    http://www.facebook.com/kasunphotography


    Personal Shoot එහෙම නැතිනම් Pre Wedding Shoot කියන්නෙ විවාහ වීමට සිටින තරුණ Couple ගොඩාක් වෙලාවට කරන Photo Shoot එකක්. ඔවුන්ගේ Wedding එකේ Photography කරන චායාරූප ශිල්පියා විසින් එම අවස්ථාව නොමිලේ ලබා දෙන අතර සමහරුන් විශාල මුදලක් වියදම් කර Photoshoot එක කරයි. මෙම අවස්ථාව විවාහ දිනයට පෙර තමයි ගොඩාක් වෙලාවට කරන්නෙ. ඇත්තටම විවාහ උනාට පස්සෙ අයෙත් මේ වගේ අවස්ථාවක් හිමි නොවන නිසා. මමත් Wedding & Pre Shoot රාශියක් කලත් එළකිරියෙ අයට පෙන්වන්න බැරි උනා. මේ තියෙන්නෙ අලුත් Pre Wedding Shoot එකක්.

    මේ පිංතුර බලලා Reply කරනකොට හොද වචන භාවිතා කරන්න කියලා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා‍....., ඒ වගේම Facebook දාපු පිංතූර නිසා Quality එක නම් අඩුයි

    74529_313911632061762_2079496172_n.jpg

    483273_313911505395108_960158139_n.jpg

    13708_313911552061770_298801743_n.jpg

    207633_313911792061746_1619722320_n.jpg

    418773_313911828728409_1309341086_n.jpg

    382906_313911948728397_948031883_n.jpg

    574820_313912182061707_1464012359_n.jpg

    64042_313912345395024_2128629277_n.jpg

    548061_313912558728336_2128120780_n.jpg

    564469_313913322061593_337493442_n.jpg

    66717_313913655394893_658089980_n.jpg

    206764_313913628728229_1371752027_n.jpg

    546264_313913632061562_1269492250_n.jpg

    23382_313913912061534_1685125753_n.jpg

    307578_313913882061537_706943731_n.jpg

    268156_313914092061516_820293572_n.jpg

    295272_313914122061513_1473719394_n.jpg

    602957_313914232061502_2006622745_n.jpg

    393047_313914308728161_2031538398_n.jpg

    307292_313914315394827_449764821_n.jpg
     
    Last edited: