1. smother

    Russia wala coronavirus nahalu neda

    Not only because of Corona but Rusia is a shithole, worst than Sri Lanka yet they manage to hide most of the things from outside and dwell the fuck out thanks to so called Put-In
  2. smother

    Gendagam | Centigradz

    Bars in this rap is way too basic
  3. smother

    Eeye WWE RAW eka balanna minissu nahane ban

    සිරාවට බන්... පොඩි කාලේ බලපු නිසාද දන්නේ නැ අන්ඩර්ටෙක, මෑන්කයින්ඩ්, බ්‍රෙට්හාට් වගේ එඋන්ව දැක්කොත් තාමත් බැලෙනවා :lol: දැන් ඉන්න එඋන් දැක්කම එපා වෙනවා සෙල්ලම් බඩු වගේ.
  4. smother

    Eeye WWE RAW eka balanna minissu nahane ban

    Or maybe they grew up
  5. smother

    Saman,parippu ganna minissu polime

    ane manda hutto
  6. smother

    උදව්වක්! උදව්වක්! උදව්වක්

    rent ekata inna eka kari paadui, job kelawena eka, ukas wena eka muge prashnayak :lol::lol:
  7. smother

    උදව්වක්! උදව්වක්! උදව්වක්

    මෙහෙම ගොන් කතා කියන්න එපා යකෝ. :rofl:
  8. smother

    උදව්වක්! උදව්වක්! උදව්වක්

    1. උබ ජොබ් එකේ පර්මනන්ට් වෙනකන් ඉවසල, බෑන්ක් ලෝන් එකක් ගනින්. හදිස්සියේ හරි ජොබ ගහල ගියොත් උබට එල්ලෙන්න වැල් නැති වෙනවා. පර්මනන්ට් පොඩි හරි චාන්ස් එකක් තියෙනවා උබට ණය වෙන්න. ඔය තියෙන සල්ලි ටික මාස 6කට වගේ FD එකක දාපන් වියදම් වෙයි කියල බය නම්. 2. mortgage කරන්න ඉන්නේ මොකක්ද ?
  9. smother

    Veranda Chairs!

    බාල ලි වලින් හදල තියෙන්නේ
  10. smother

    රාවණා VFX දැක්කම සසර කලකිරෙනවා

    Agreed! මිනිස්සු ඉල්ලන නිසා කතා හදන්නේ. බලන උන්ට ගානකුත් නැ, හදන උන්ට ගානකුත් නැ.
  11. smother

    රාවණා VFX දැක්කම සසර කලකිරෙනවා

    :yes::yes: backgraund එක ගුහාවක් අස්සේ වගේ. ඉස්සර 3D ඉගෙනගන්නකොට මමත් තඩි sphear එකක් ඇතුලේ objects model කරලා sphear එක ඇතුලට තඩි backgraund image එකක් දානවා. එතකොටත් ඔහොම තමයි පෙන්නේ. ඕක හදපු එකා perspective (පර්යාවලෝකනය) ගැන චිත්‍ර අදිනකොට හරි ඉගෙන ගත්තනම් වැඩේ ගොඩ දාගන්න තිබ්බ.
  12. smother

    රාවණා VFX දැක්කම සසර කලකිරෙනවා

    එක තමයි බන්, ලියන භාෂාවෙන් සාමාන්‍ය භාෂාවට එන්න තිබ්බේ මිට ගොඩක් කාලෙකට ඉස්සෙල්ල. තාම මුන්ට එකෙන් ගලවෙන්නේවත් බැරි වෙලා තියෙන්නේ. බොරු කොන්ඩ, කාඩ්බෝඩ් ජුවලරි/ආමර් රොබින් හුඩ් බලන කාලේවත් දැක්කේ නැ. :rofl:
  13. smother

    රාවණා VFX දැක්කම සසර කලකිරෙනවා

    මුන් muscular සෙට් එකක් අරන් ඔක්කොටම ඉස්සෙලා.
  14. smother

    රාවණා VFX දැක්කම සසර කලකිරෙනවා

    ඔව් බන්, ලොවෙත් සිරා දඩුබස්නාමානය, මුන් මේ සීසන් ගණන් හදන්නේ මෝඩ හැත්ත රාවනා රාවනා කියල ගු බෙට්ටක් දුන්නත් පල් හෑලි ලිය ලිය වැළලෙන නිසා. ඔයිට වඩා සරලව හදන්න තිබ්බා නොදන්නා ලබ්බවල් නොකර
  15. smother

    රාවණා VFX දැක්කම සසර කලකිරෙනවා

    ඔකේ කමෙන්ට් කරලා තියෙන හැටි දැක්කම මම හිතුවේ GOT , LOTR වලට වඩා හොද ඇති කියල :rofl::rofl::rofl:
  16. smother

    රාවණා VFX දැක්කම සසර කලකිරෙනවා

    රාවණා VFX දැක්කම සසර කලකිරෙනවා මේකට කමෙන්ට් කරන එවුන් ඇස් දෙක පුකේ ගහන්ද මේ කතා බලන්නේ. යකෝ ඉස්සර රාමායනය මිටවඩා තාත්විකව තිබ්බ. රාවණා මිත් එක තවත් හැදී ගෑවිලා යනවා මේ ගොන් පාට වලින් :lol: s81nMsrSzhE
  17. smother

    Meka hondada

    The Axe would be way better than this, just saying by looking at the design.
  18. smother

    Choo karana kota thadai

    ජුන්ඩා එලියට දාලා වටේ හොදට පෙන්නපන්. එතකොට ලැජ්ජා බය නැති වෙලා හොදට හුජ්ජ යයි. අපි ට්‍රිප් එකක් ගියත් අලුත් ප්ලේස් එකක හුජ්ජ කරනකොට ටිකක් වෙලා යනවා .. ඒ තමයි ජුන්ඩා වට පිටාව අදුර ගන්න යන වෙලාව.
  19. smother

    Office wears

    black t-shirt Ripped denim Convers

    No contents