මේකට වෙන එවුන් උතර දීල තියෙනවද දන්නේ නැ, බුදු දහමට අනුව :
කර්මය බලපාන කරුණු 2
මානසික අභිප්‍රාය (චේතනා)
සිත තුළ පවතින බලපෑම
අංගුත්තර නිකායේ කියල තියෙන විදිහට මම වේතනාව කර්මය යැයි කිය, එක නිසා ක්‍රියාවේ බරපතල කම අනුව අකුසලුත් බරපතල වෙනවා ...
real life එකේ විදිහට, හදාගන්න ගත්ත අම්ම තාත්තව...