1. Kasun_Silva

    මේ පොට් ඵකට ගියාද?

    මේ S two කියන පොට් ඵකට ගිය අය ඉන්නවද තැන කොහොමද මෙකේ ගනන් කොහොම අත්දැකීම් කියහල්ලා බලන්න https://www.facebook.com/share/p/15StjAGFj7/
  2. Kasun_Silva

    මුස්ලිම් උන්ට බයයි

    ලංකාවේ සාමාජයේ සිංහල උන් මුස්ලිම් උන්ට බයයි වගේ සීන් ඵකක් තියෙනවා නේ ඵ් ඇයි බං
  3. Kasun_Silva

    මොකක්ද මේ කතාව

    අත්දෑකීම් තිබේද?
  4. Kasun_Silva

    මේක සාදාරනද?

    මේ තියෙන්නේ බාස්ලා දෙන්නෙක්ගෙන් ගත්ත මිල ගනන් ටිකක් මේවා සාදාරනද(මේ ඔක්කොම අපි බඩු දීලා ගනන්) 1 වෙනි ඵකේ තියෙන කඵගල් කියුබ් ඵකේ ගාන මට වැඩි කියලා හිතෙනවා අනිත් දාලා තියෙන ගනනුත් බලලා කොහොමද සාදාරනද කියලා කියහල්ලා 2 වන ඵකේ බෙස් ඵක දාන ඵකේ ගානත් වැඩි කියලා හිතෙනවා පොඩ්ඩක් මේක දෙක බලලා කියාම්
  5. Kasun_Silva

    Mac වැඩ්ඩොන්ට බාරයි

    M series Mac ඵකකට XAMPP ඵක දාලා ඵකෙන් Apache Server ඵක විතරක් start කරලා වෙනම Mysql community server ඵක install කරලා ඵ් දෙක config කරගන්නේ කොහොමද XAMPP ඵකේ Mysql server ඵක use කරන්නේ නැතුව
  6. Kasun_Silva

    කෙල්ලන්ගේ පෙනුම

    සමහර උන් ඉන්නවානේ ඵලකිරියේ උනත් අම්බානක කැලි ටොක් කරලා යාලු වේලා Love කරනවා නම් Love කරලා අනිනවා නම් අනින ඵහෙම උබට සෙට් කරගන්න කැලි ඇත්තටම හිතට සෙට් ද උන්ගේ පෙනුම උබලට හිතට සෙට් උන් විතරද උබලා ටොක් කරන්නේ නැත්තම් පොඩි පෙනුමක් තිබ්බාත් උබලා ටොක් කරලා දාගන්නවද ඵහෙම වැඩි පෙනුමක් නැති ඵකක් දාගත්තාත්...
  7. Kasun_Silva

    කෙල්ලෙක් මේ තත්වෙට ගෙන්නේ කොහොමද?

    සමහර උන් ඉන්නවනේ බං තැනකට ගියාම කෙල්ලෙක් දැක්කොත් ඵ් කෙල්ල ඵක්ක ටිකක් කතා කරලා දවසෙන් දෙකෙන් ඵ් කෙල්ලගේ Personal දෙවල් (eg - life Problems,Sex) වගේ ඵ්වා කතා කරන තැනට කෙල්ලෙක්ව ගන්න කොහොමද බං

    No contents