Eeeeew තිබ්බ එක වික්කා බන්.
Port ඵක ඵන්නේ බං 3306 නේ ඵක වෙනස් කරන්න ඕනදNikan install karala port eka set karala run karapanko...ita passe ube program eken e hari port ekata connect karapan localhost eke..
Oka nikan service ekakne..xampp da mokakda wadak na okata
Herd laravel දාලා ඵකට my sql community server ඵක connect කරගන්න බැරිද dbngin යන්නේ නැතුවTry Laravel Herd https://herd.laravel.com/ as server and use https://dbngin.com/ to setup mysql version you want using https://dbngin.com you can have many versions many dbs
ඕහොම තමයි බං මාත් කරන්නේ ඵත් xampp ඵකෙන් apche ඵක විතරක් start කරලා xamm mysql ඵක stop කරලා තිබ්බත් mysql community server ඵක project ඵකත් ඵක්ක වැඩ කරන්නැනේ බං හැබැයි xampp mysql server ඵක start කරා වැඩ කරනවා ඵත් මට ඕනේ බං xampp ඵකත් ඵක්ක mysql community server config කරගන්න
Docker ඵකේන් වැඩ කරන්න අමාරුයිනේ බංDocker, Docker, Docker, Docker
XAMPP තාම තියෙනවද බන් ? කව්ද use කරන්නේ![]()