1. M

    වර්ඩ්ප්‍රෙස් තීම්ස් | WordPress Themes

    මොබයිල් වීව් එක (උඩ කොටස )
  2. M

    වර්ඩ්ප්‍රෙස් තීම්ස් | WordPress Themes

    වර්ඩ්ප්‍රෙස් තීම්ස් | WordPress Themes කාට හරි වර්ඩ්ප්‍රෙස් තීම්ස් හෝ ප්ලගින්ස් හදා ගන්න ඕන නම් අහන්න .මේ තියෙන්නේ මම හදපු තීම් එකක ස්ක්‍රීන් ෂොට්ස් ටිකක්
  3. M

    Wordpress Theme (වර්ඩ්ප්‍රෙස් තීම්)

    Wordpress Theme (වර්ඩ්ප්‍රෙස් තීම්) කාට හරි වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් හදා ගන්න ඕන නම ,තියන එකක වෙනස්කම් කරගන්න ඕන නම ,ප්ලගින් හදාගන්න ඕන නම මට කියන්න :)
  4. M

    ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා

    Interview eka kochchara wela thibbada kiyala hariyatama mathaka na bn ,bara prashna ahuwe na ,ai Poland thoragaththe arakada mekada ahuwa .amaruwe watena dewal ahuwe na
  5. M

    ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා

    :P uba ochchara mahansi unada okata ,mageth thiyanawa ,mama nam ewa ganan gane na
  6. M

    ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා

    Ow math oya karanawa gena thamai wadi purama salakala baluwe ,ape ewa udin thiyana nisa aulak na kiyala math giye .Oya Rep kapana seen eka mata wikarayak ,anika mekata dala thiyana tag tika loweth na ,ekek dennek innawa wage api deyak kiyaddi daraganna bari :D
  7. M

    ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා

    Thnxx machan info walata .Kohomada bn oya rep kapanne :P mama meke post dammata owa danne na :/ mageth ohoma wela thibba ,ekek kiyanawa poland anatha rataklu pora nam loweth enne nalu :D
  8. M

    ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා

    මචන් උබ කිව්වට පස්සේ මාත් ඔය ගැන ටිකක් හොයල බැලුව .QS රෑන්කින් වල තියෙන්නේ ලෝකේ තියන හොදම යුනිවර්සිටි 400 ගැන විතරයි නේද ?? එතනින් එහාට තියන ඒවා ගැන සදහනක් නෑ .කොහොමත් ඉන්ග්ලිෂ් රටවල යුනි උඩින තියනවා.පෝලන්ඩ් වලත් දෙකක් තියනවා දැක්ක ,මගේ එක නම් හොදම 400 ට නෑ .
  9. M

    ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා

    එක තමයි ,එක එකාගේ පස්සේ යන්නේ නැතුව තමන්ගේ වැඩ තමන්ම කරගන්න ඕන .එතකොට කාටවත් අහුවෙන්නේ නෑනේ .මම නම් ඉන්දීය ගියෙත් තනියම පෝලන්ඩ් ගියෙත් තනියම.එහෙම කළා නම් ඉවරයි .අපේ උන් රටකට යන්න තියන බය නිසා තමයි එක එකා ගාවට යන්නේ .ඒවගේම දෙයක් තනියම හොයාගෙන ක්‍රියාත්මක කරන්න බැරිකම
  10. M

    ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා

    Sponsor kenek kiyanne ithin amma ,thaththa ape studies walata help karanawa kiyala penuwama athi ,ehema onamath na studentge namata salli thiyanawa nam bank eke

    No contents