ඔව ඔව ඒවා ඇත්ත තමයි .මම නම් PR ගන්නේ නෑ මෙහෙ ,මට එහෙම ඕන නෑ ,ඇත්ත සීන් එක මෙහෙ යුනි වල QS න මචන් ,අනික් ඒවා සේරම වගේ තියනවා .හේතුව නම් මම දන්නේ නෑ ,එත් යුනි වල රන්කින්ග් නම් හොදයි ,ඒවගේම මෙහෙ තියනවා එරාස්මස් කියල සීන් එකක් ,ඒකෙන කරන්නේ සෙමෙස්ටර් 2 ක් විතර ගියාම හොද රිසල්ට්ස් තියන උන්ව වෙන...