ජපන් යමු
දැන් ලංකාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ජපන් යන එක .සුද්දෝන්ගේ රටකට ගේමක් නැතුව බැහැගන්න තිබ්බ අන්තිම චාන්ස් එක තමයි UK ,එත් ඉතින් අපේ අය කෙලව ගත්තනේ එකට .ලංකාවේ මිනිස්සු විතරක්ම නෙමෙයි ඕකට වගකියන්න ඕන ,ඉන්දියන් කාරයෝ ,පකිස්තාන්කාරයෝ ,බංගලාදේශ්කාරයෝ තමයි ඔය තත්වෙට වාට්ටුවේ .ඕනවට වඩා හොර...