මම පළතුරු වලට මාරම ආසයි, පහුගිය ටික අවාරේ දූරියන් තිබ්බා, තැන් තුනකින් ගෙනාවා තුනම අමුම අමු ජරා. පේර උනත් එහෙමයි පොඩි කාලේ බටර් පේර කියලා පේර ජාතියක් කෑවා තාමත් ඒ රහ මතක තියනවා, දැන් කාලේ පේර කෑල්ලක් කෑවොත් දත් කෑල්ලකුත් එක්ක තමයි ඒක බඩට යන්නේ. :(:(
මගේ පොඩි business idea එකකුත් තියනවා ඔය ගැන...