1. SLKolla2020

    තාක්ෂණය ගොවිබිම් වලට

    පට්ට.. ❤️❤️❤️ බලාගෙන යනකොට කිරියේ නැත්තේ කවුද.. ආ..
  2. SLKolla2020

    APEKSHA HOSPITAL MAHARAGAMA

    I might be able to connect you to ccc house. Please do your own research and let me know. This is also a good choice
  3. SLKolla2020

    Binanceවලට විකල්පය මොකක් ද?

    මම use කරන්නේ bybit
  4. SLKolla2020

    Canva EDU admin panel එකක් හම්බ උනා. නිකන් දෙන්නේ නැහැ. ඕන උන් PM එකක් දාන්න. 6 months 1 to 1 warranty.

    ඉස්සරහට අවශ්‍ය වෙයි මචන්, එතකොට contact කරන්නම්කෝ 👍🏻
  5. SLKolla2020

    පොළේ ගිහින් දැනුයි ආවෙ

    ගොලෑ පුවක් කියන්නේ බාගෙට පැහිච්ච පුවක් නේද.. දන්නේ නැති හින්දා අහන්නේ
  6. SLKolla2020

    මෙන්න හිටපු සුපිරි නළුවෙක්.

    සිරා නළුවෝ :love::love:
  7. SLKolla2020

    Hutch පට්ට අවුල් නෙ

    Have you had any luck bro I've been complaining for like 2 years now but I still get the same answer "wait till we upgrade the towers"
  8. SLKolla2020

    Hutch පට්ට අවුල් නෙ

    I've been using hutch for few years now, it was fine in the beginning but i think their towers can't handle the load nowadays. Complaining doesn't help coz those buggers keep on saying that they are upgrading the towers in the next 6 months which never comes.
  9. SLKolla2020

    Hutch පට්ට අවුල් නෙ

    Backup connection එකක් විදිහට නම් hutch කොහොමත් තියාගන්න එපා, මට අනිත් networks ගැන නම් recent experience එකක් නෑ ඒත් මම හිතන විදිහට ඒවා full out නම් යන්නේ නැතුව ඇති.
  10. SLKolla2020

    Hutch පට්ට අවුල් නෙ

    දැන් පැයකට කලින් network full out ගියා, පැය බාගයක් ගිහිල්ලයි හරි ගියේ. මේක ඉස්සර තිබ්බේ නෑ, දැන් මාස තුන හතරක ඉඳන් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොනා හරි වැදගත් වැඩක් කරන් හිටියොත් ඉතින් ඉවර තමයි.
  11. SLKolla2020

    මේ වැඩේ හොදයි ද කියපල්ලා. මගෙ ප්ලෑන් එක.

    පට්ට බන්, මම දන්න අයියා කෙනෙකුත් කුරුණෑගල පැත්තේ ඉඩමක් අරගෙන part time වගා කරනවා, පොර හැම weekend එකේම යනවා වගාව බලන්න. මම බැලුවේ අපේ ගෙවල් අවටින් පොඩි ඉඩමක් හොයාගන්න, AI ට කිව්වත් තාම බැරි උනා සමහරවිට තියාගෙන දෙන්නේ නැද්ද දන්නෙත් නෑ :( කුන්දිරා කියලා ප්‍රභේදයක් තියනවා නේද ------ Post added...
  12. SLKolla2020

    මේ වැඩේ හොදයි ද කියපල්ලා. මගෙ ප්ලෑන් එක.

    මාත් වගා කරන්න මාර ආසයි, කෘෂිකර්මෙන් පර්චස් 30, 40ක් බද්දට ගන්නත් try කරා ඒත් luck එක වැඩ කරේ නෑ. හොඳට plan එකක් ගහලා පටන් ගන්න මචන්, පළතුරු පැත්තක් එළවළු පැත්තක් වගේ බෙදලා වගා කරොත් පට්ටෙට තියෙයි. ඒ වගේම පුළුවන් තරම් බෝග විවිධත්වය වැඩි කරන්න එතකොට ලෙඩ රෝග හැදෙන එකත් අඩු වෙයි. Best of luck bro 💪🏻💪🏻
  13. SLKolla2020

    මම මෙහෙම දෙයක් ඇහුවමයි

    මම මේ තැන දන්නවා, සිංහල පවුල් පරම්පරාවක් තමයි මේ තැන බලාගන්නේ
  14. SLKolla2020

    Germany begins destroy islamic mosques 👌

    German විතරක් නෙවෙයි japanese scientist ලා හෙන තොගයක් ඇමරිකාව, රුසියාව, එංගලන්තය යුද්දෙන් පස්සේ තම තමන්ගේ රටවල් වලට ගත්තා. Operation paperclip කියන american op එකෙන් තමයි wernher von braun වගේ rocket scientist ලා ගෙන්නගෙන nasa එක ඉස්සරහට ගෙනිච්චේ. අන්තිමට නාසිලයි, ජප්පොයි කරපු ඔක්කොම තිරිසන්...
  15. SLKolla2020

    ubalagen loku support ekak ona

    'Meka Patta Kaluwooo කඩ්ඩ හදා ගන්න විදිය උබලා speaking english හදාගත්තේ කොහොමද බන්? ඇත්තට ම අහන ප්‍රශනයක් ඉංග්‍රීසි කතා කරලා පුරුදු වෙන්න AI ටූල්ස් මේ thread ටික කියවලා බලන්න මචන්
  16. SLKolla2020

    බිත්තර ලොරියක් හැප්පෙයි.. තුවාලකරුවන් දෙස නොපලා බිත්තර එකතු කරති..

    මෙහෙම අනතුරක් උනාම ඒකේ පාඩුවේ වගකීම කාටද යන්නේ
  17. SLKolla2020

    Cupiri Movie ekak - Tec

    Blackberry company එක පටන් ගැනීමේ සිට වැටීම දක්වා
  18. SLKolla2020

    ලේනා පැටියෙක් බාරගන්න - Kandy, Matale අවට - Baby Squirrel

    මචන් ඔය පැටියව දෙනකන් ඌට එළු කිරි දෙන්න කරුණාකරලා පිටිකිරි දෙන්න එපා නැත්නම් බඩේ අජීර්ණයක් ඇවිල්ලා මැරිලා යයි.(පහන් තිරේකින් කිරි දෙන්න) පූසා ඇල්ලුවා නම් පොඩ්ඩක් බලන්න දත් පාරවල් තියනවද කියලා, සමහර වෙලාවට ලේ ඇවිල්ලා නැති උනාට දත් පාර වැදිලා තියෙන්න පුළුවන්. ඌට උණුසුම දෙන්න පෙට්ටියකට දාලා හොඳ...

    No contents