1. atlanta

    කුණු ප්ලාස්ටික් ගිනි 🔥 තියනවා නම් රෙකෝඩ් 🤳 කරලා 119 / 1981 කෝල් කරන්න ☎️

    මොනව කරන්නත් කලින් ගිනි තියන එකත් එක්ක පොඩ්ඩක් කතා කරල බලන එක තමයි හොද.
  2. atlanta

    🔴මොරගහකන්ද පාලම ඉවරයි !!!!!!!!!!!!!!!

    පාලම නෙමේ කඩාගෙන ගිහින් තියෙන්නෙ පාර.පාලම ලග පාර හදන්නෙ ලොකු වතුර පාරක් ආවහම පාලමට ඩැමේජ් වෙන්නෙ නැති වෙන්න කඩාගෙන යන්නලු.
  3. atlanta

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    OL fail උන් හිතන් ඉන්නෙ උන් හරියට ඉගෙනගන්නෙ නැතුව නාස්තිකලේ උන්ගෙ අම්මගෙ අප්පගෙ සල්ලි විතරයි කියලා 😂 සමාවෙන්න ඕනි..ලොකු හාමුගෙයි මැනිකෙගෙයි..😆 ------ Post added on 1763855999
  4. atlanta

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    අලුතින් ඕනි නෑ බන්.දැනට ගන්නෙත් ඇමරිකන් පඩි තමයි😹
  5. atlanta

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    හාමු මහත්තයා කියන ඩොකෙක් වල්ල කපපු නරියා නැටුවට ඕනි රටක ඩොක්ටර්ස්ලට හොදට ගෙවනව.ඉනන බැරිනම් පලයන් කියන්නෙ ඊට පස්සෙ බේත් දෙන්නෙ මූද.මොකා නැටුවත් ඩොකාලගෙ recognition එක නැති වෙන්නෙත් නෑ.AI වලින් replace වෙන්නෙත් නෑ.
  6. atlanta

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    Private medical college දාල හරියන්නෙ නෑ ඒවගෙන් out වෙන උන් gov service එකට join උන ගමන් උනුත් gmoa එකට යනවා .pvt hospital දාන්න ඕනි මේකෙ උන්ට pvt බෙහෙත් ගන්න.
  7. atlanta

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    මොන දියුනු රටේද බන් හැම රස්සාවක්ම සමාන.එහෙම ලබ්බක් හිතන් හිටියට එහෙම එකක් නෑ.us වල ගත්තොත් phd එකක් තියෙන scientist කෙනෙක්ගෙ sallary එකක් උනත් 120 k.ඩොකෙක්ගෙ අඩුම specialty එකක් උනත් 250k.surgery subject වල 450k.ඔය reception වල ඉන්න උන්ට එහෙම 40k 50k.ඒක ඕනි රටක එහෙම තමයි.
  8. atlanta

    සන්ද්‍යා නංගි සුද්දගෙන් පාඩමක් ඉගෙන ගෙන ගුපියනේ ..

    සුද්දන්ගේ සමහර දේවල් එහෙම්මම ගන්න ඕනි නෑ නෙහ්.සුද්දො හැමෝම වගේ divorce වෙලා ඉන්නෙ.උන් හෙන පොඩි දේවල් වලට divorce වෙන්නෙ.එහම උනා කියල හොදක් වෙලත් නෑ.ලමයි පිස්සු කෙලිනව.long term ලාංකික විදිහ හොදයි අනිවාර්යයෙන්.
  9. atlanta

    ප්‍රසන්න බද්දෙවිතානට චරිත සහතිකයක්!

    පොර සුපිරි.කුනු කතා අහන්න බැරිනම් පොරගෙ පන්ති යන්න හොද නෑ. Chem C eka A එකක් කරල දුන්නෙ පොර තමයි .
  10. atlanta

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    හාමු මහත්තයාගේ වල්ල කපලද බන් ඩොකෙක්.මූ දාන පෝස්ට් ඔක්කොම ඩොකාලගෙ මගුලක්😹.මෙන්න මේකට permit එකක් දීපල්ලකො.
  11. atlanta

    රට ගියත් හොඳ වෙන්නෙ නැති ලංකාවෙ යක්ඛ පුත්තුන්ගේ School/University get together පිස්සුව 🥴🥴

    කොතනද සීමාව මෙතනින් එහාට තමයි නම ගහපු cap ,blazers අදින්න පුලුවන් කියන එකේ.තමන්ට තියෙන්නෙ මලියදේවෙනම් ඒක celebrate කරන එකෙන් කාටවත් ප්‍රරශ්නයක් තියෙන්නෙ කොහොමද?.තනමල්විල මහා විදයාලෙ උන්ට ඔන්නම් උන් TMV shirt එකක් ඇදගෙන newyork යයි.එච්චරයි.
  12. atlanta

    ඩොක්ටර්ස් කාර් පාස්” (නිර්නාමිකයි)

    මාලිමා ආන්ඩුවට කියමු මීට පස්සෙ zscore එකෙන් නැතුව බර වැඩි එවුන්ව medical school වලට ගන්න කියල.මොල ගෙනාපු නැව් අංක 69😆
  13. atlanta

    රට ගියත් හොඳ වෙන්නෙ නැති ලංකාවෙ යක්ඛ පුත්තුන්ගේ School/University get together පිස්සුව 🥴🥴

    මේකෙම අනිත් උන් ටික තමයි අපේ ඔෆිස් එකේනම් සර් කතා නෑ අපි නම කියල කතා කරන්නෙ.කවුරුත් කාටවත් සර් කියන්න ඕනි නෑ සෙට් එක.ඕකුන්ට ගෙදර පොල් කඩන එකා හරි වැඩට ආපු එකා හරි නම කියල කතා කලහම බලන්න ඕනි මූන..
  14. atlanta

    Kandy ඉදන් බලංගොඩට

    balangoda nuwara bus ekak tiyenawa 11-1 atara welawaka nuwarin enne balangodin udeta yana bus ekak.hemadama yanwa.wahanekanm ruwanwella karawanella eheliyagodata meda paren awit rathnapuren ena eka.hatton walin parak tynawa e para hena sawuththui.
  15. atlanta

    රට ගියත් හොඳ වෙන්නෙ නැති ලංකාවෙ යක්ඛ පුත්තුන්ගේ School/University get together පිස්සුව 🥴🥴

    මේ කියන මලියදේවෙ එකා world university fair එකක stall එකක් දැම්මෙ නෑනෙ.උන් එකතු වෙලා get එකක් දාල උන්ගෙ fb එකේ දාගෙන.මේ කොහෙද යන උන් නටනව. ප.ලි : අනිත් උනුත් ඇදන් එනව ඇති සෝමාලියා මහා විද්‍යාලයේ T shirt .අපි දන්නෙ නෑනෙ😬
  16. atlanta

    රට ගියත් හොඳ වෙන්නෙ නැති ලංකාවෙ යක්ඛ පුත්තුන්ගේ School/University get together පිස්සුව 🥴🥴

    ඉස්කෝලෙ උන්ගෙනම් සල්ලි වියදම් කරන්නෙ උන්නම් දාන්නෙ උන්නම් අනිත් උන්ට පාන්ද?.මටනම් පේන්නෙ මේවට ටිපර් වෙන උන්ට තමයි ලොකුම අවුල තියෙන්නෙ.අනිත් රටවල උනුත් එහෙම තමයි.cambridge city එකේ පාරෙ යනකොට ගියපු උන් දැන් යන උන් cambridge blazer,cap bag එල්ලන් යනව.boston වල උන් harvard ඒව ඇදන් යනව,සමහර උන්...
  17. atlanta

    දීපු තෑගි ආපහු ඉල්ලන තායිලන්තය. ලැජ්ජ නැද්ද අප්පා 😕🤌

    Thai unta nata ganna kiyapan.mun tika deida danne na.dalada maligawe eththunta kota adinna nane.unwa hodata bala gannawa.thai parayo tika loku seen denawa wage.

    No contents