1. atlanta

    😭ලංකාවේ ලොකු කොම්පැනිය අයිතිකාරයන් ගේ පවුලක ඉපදුණානම් කොහොමද මචං 🤑💰

    එහෙම හිතේ නිදහස ඇති වෙන්නේ නෑ පුතා.උන්ට ඒක amazone tesla වගේ කරන්න ඕනි වෙනව.තාත්තගෙ කාලෙට වඩා profit අඩු උනොත් හිතේ අමාරුව හැදෙනව.private jet එකක් ගන්න ඕනි වෙනව. race එකේ දුවන් ගමන් එදා එදා enjoy කලේ නැත්නම් ටික කාලෙකින් "දෙයියනේ දැන් ජීවිතයේ බාගයක් විතර ඉවර්‍යි තවම දුවනව" කියල හිතෙනව
  2. atlanta

    රට පැනපු අය සතුටින් ද? ✈️

    උන් රට ගියහම ඔයාට පාන්ද කලිදු?
  3. atlanta

    රට පැනපු අය සතුටින් ද? ✈️

    සුද්දන්ගෙ චිත්‍රපට ලංකාවෙ හිටියත් බලන්නෙ.
  4. atlanta

    අසලංක කැපෙක්ද බං

    එක එකා මොනව කිව්වත් මෑතකදි ආව හොදම කැපා අසලංක.එකෙක් හිටියා පිං කැපෙක්.මැච් 20ක් විතර 1ට 2ට out වෙලා දාර 6ක් ගැහුව ගමන් පොර වෙනවා.තව එකෙක් හිටියා විරාට් කෝලි කියන්නෙ මොකෙක්ද ඇහුව කැප්ටන්සිය දීපු ගම්න් fail වෙන්න පටන් ගත්ත.තව එකෙක් umpire ට ගහන්න ගියා.උන් එක්ක බලන කොට මූ 1000න් සම්පතයි.ඇත්ත කතාව...
  5. atlanta

    BYD උන් කෙදිරි ගාන්නේ මොකො බන්?

    පිස්සු. bbq 🍗 සුපිරි
  6. atlanta

    කලිදු ඔයාට පාන්ද? 🍞🤭

    බික් කුච්චන් තම්‍යි.ඇයි ඔයාට පාන්ද?
  7. atlanta

    රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

    USA වල phd වලට ලංකාවෙන් යන 4yr degree තියෙන හොද gpa ටියෙන engineering ,chemistry special උන් යන්නේ direct phd.bsc general degree eka ගත්ත උන් සහ gpa එක මදිනම් msc එකක් කරලා gpa එක හදා ගත්තේ නැත්නම් set වෙන්නෙ නෑ.
  8. atlanta

    රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

    අනිවාර්යයෙන් ඒක හදාගන්න ඕනි.අපි 23 වෙනන්කොටවත් කැම්පස් එකෙන් out වෙන්න තිබ්බනම් සුපිරි. India,nepal වගේ රටවල් වල ඉගෙන ගන්න හැමෝටම වගේ සල්ලි තියෙනවා .ඒ කියන්නෙ ස්ල්ලි තියෙන උන් තමයි ඉගෙන ගන්නෙ.ස්ල්ලි තියෙනව කියන්නෙ sliit යන්න ල්ක්ශ 20ක් තියෙන උන් නෙමේ.කෝටි ගනන් සල්ලි තියෙන උන්.ලංකාවින් තම්‍යි...
  9. atlanta

    රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

    USA වල japura,pera,moratuwa,colombo උන් ඕනි තරම් ඉන්නවා.ichem අයත් හම්බවෙලා තියෙනවා.ඔය කියන private university උන්නම් හම්බ වෙලා නෑ සහ මෙහේ තියෙන සමහර company වල engineering managers ලා ඔය කියන පොතේ ගුරු gov campus වල උන්.private කැම්පස් වල උන්ට මොලේ නෑ නෙමේ.උන්ට හොදට මොලේ තියෙනවා.ඕවගෙ ඉන්න...
  10. atlanta

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    Team eke genuine bowlersla 3i .kohomada bn dinanne.duniya paw tamai.eth uta gahanne daara 6wal.
  11. atlanta

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    match එක බලන්න පුලුවන් link මොනව හරි තියෙනවද මචංලා
  12. atlanta

    සුදු ජාතිකයන් iphone 17 මිලදී ගැනීම වර්ජනය කිරීමට සැරසෙයි.

    for the record සුද්දන්ට south asian ඔක්කොම indian කාරයෝ තමයි.
  13. atlanta

    starlink ගන්න තොපිට සල්ලි තියනවදා

    රවුටරේ පොලේ ගැහුවා...💪💪
  14. atlanta

    ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව ගුවන් යානයක් Dec 22, 2023 - ඒකෙදිත් රනිල්ට පරාදයි. Leased කරලා පරණ plane එකක් අරන් මෝඩ ජෙප්පෝ වගේ ගොන් ආතල් දුන්නේ නැහැ

    රනිලා එන්න තිබුන එයා බස් A 350 wide body long range 4 dollar million 115 ක් පාඩු කරගෙන cancel කලේ නැත්නම් සුපිරි plane 4ක් තියෙනව ලංඩන්,මෙල්බර්න්,නරීට යවන්න.

    No contents