🚅🚅🛑🛑…ජයග්‍රාහී වසර 60 ක් සම්පූර්ණ කල ජපාන කඟවේනා…🛑🛑🚅🚅
ශින්කාසන් යනු ජපානයේ අධිවේගී දුම්රිය පද්ධතියකි, එය බොහෝ විට "බුලට් දුම්රිය" ලෙස හැඳින්වේ. මෙම දුම්රිය ඉතා වේගවත් නිරවද්‍යතාවයෙන් උසස් සහ කාර්යක්ෂම ප්‍රවාහන මාධයයකි .ඔවුන් ටෝකියෝ, ඔසාකා, කියෝතෝ සහ හිරෝෂිමා වැනි රට පුරා ප්‍රධාන නගර සම්බන්ධ...