1. atlanta

    සෙලන්ස්කි මැතිදුට හරි වගේ

    අපිනම් අහල තියෙන්නෙ ussr එකේ හිටියට ukarine වල උන් හිට්ලර්ට russia boarder එකට ලොකු resistant එකක් නැතුව එන්න දුන්න කියල. උන්ගෙ fighters ලා හොදයි. US,UK,EU support නැති උනොත් උන්ට හොම්බෙන් යන්න වෙන්නෙ.
  2. atlanta

    විටමින් D ගන්න එවුන්

    https://www.nhs.uk/conditions/vitamins-and-minerals/vitamin-d/ මේක කියවන්න.
  3. atlanta

    බලන්ගොඩ ඉදන් කල්තොටට යමු 😍💚

    😍.කල්තොට ඇල සුපිරි
  4. atlanta

    සෙලන්ස්කි මැතිදුට හරි වගේ

    Nuclear power tiyana, ww2 eke german army eka nawaththapu russia ekka dinanna ba kiya eka okata terune nane.🤬
  5. atlanta

    සෙලන්ස්කි මැතිදුට හරි වගේ

    Ukarine frontline එකේ starlink එක off කරයිද? https://www.reuters.com/world/europe/poland-says-it-may-need-alternative-musks-starlink-ukraine-2025-03-09/https://www.reuters.com/world/europe/poland-says-it-may-need-alternative-musks-starlink-ukraine-2025-03-09/
  6. atlanta

    GMOA හෙවත් "ගොමා" හි නායක ජොස්තරලාට ගණන් බෑ..! මෙන්න ඇත්ත කතාව..!

    උන් අහන්නේ 1/80 තිබුන එක එක පාරටම 1/120 උනේ ඇමතිට හීනෙන් පෙනුන හන්දද,නැත්නම් ඒක හැදුවේ රංවල ආචාර්‍ය තුමාගෙ අංක ගනිතයෙන්ද කියලා😁.
  7. atlanta

    රනිල්ගේ පෙම්වතා වින්සන්ට්

    ජාත්‍යන්තරේ ජය ගත්ත අපේ සීයා කෙසෙල් ගහකට කොටලද
  8. atlanta

    රුපියල් පහට පන්දාහක විතර ගුටි කෑවා 😶😶😶

    😁. ඔව් පොලිසි එපා.ගමේ චන්ඩියට බලය දීල කනට ගහන්න කියමු.
  9. atlanta

    සුද්දන්ට සීගිරියයි පිදුරංගලයි කියන්නෙ තඩි ගල් දෙකක් විතරයි

    සීගිරිය තමයි ලංකාවේ ලොකුම tourist attractions එක.flight වල යනකොට සෙට් වෙන හැම එකාම ලංකාවෙ කිව්වම අහන්නෙ සීගිරිය ගැන.දවසක් ඇමරිකන් පොරක් සිග ගල සිග ගල ගෑව.බැලුවම සීගිරියෙ photo එකක් phone එකේ දාගෙන.උගෙ bucket list ekata. පිදුරංගලනම් ගලක් විතරයි සීගිරියෙ view එක පිදුරංගල උඩට හොදට පේන්නේ නැත්නම්.
  10. atlanta

    රුපියල් පහට පන්දාහක විතර ගුටි කෑවා 😶😶😶

    Complain කරන්නේ බස්නාහිර පලාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අදිකාරියට.උන් අනිවා ඒක බලනවා and progress එක track කරන්න පුලුවන්.
  11. atlanta

    රුපියල් පහට පන්දාහක විතර ගුටි කෑවා 😶😶😶

    කොන්දොස්තරලා රුපියල් 5 නෙමේ මග බහින අයගෙනුත් මුලු ට්‍ර්ප් එකේ ගාන් ගන්නව, ඉතුරු සල්ලි දෙන්නේ නෑ ඒ ඔක්කොම ඇත්ත. ඒත් මනුස්සයෙක්ට ඔහොම ගහන එක සාදාරන නෑ. ඔන්නම් complain කරනවා මිසක්.ඒ මනුස්සයා ගෙදර wife ට දරුවන්ට මුහුන දෙන්නේ කොහොමද?. මට ප්‍රශ්නෙ කුඩ්ඩා හරි මොකා හරි කොන්දට ගහපු එක නෙමේ. යමක් කමක්...
  12. atlanta

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    Bank වල පිලි ගැනීම හැදෙනව tax proof පෙන්නුවම. Loan ගන්න ලේසි වෙයි ඉස්සරහට.
  13. atlanta

    වාහන වල රෑ ගමන්😢

    Drive කරන්න නරකම වෙලාව රෑ 12 - පාන්දර 4.
  14. atlanta

    අපේකම නැති neutral සංස්කෘතියක ආරම්භය...

    ඔලිම්පික් එකක් නෙමේ.ඒ කාලේ අපේ හම්බන්තොට commenwealth games ගන්න ඕස්ට්‍රේලියාව එක්ක ගේම ඉල්ලුවෙ.කබ්‍රාල් නාමල් එක්ක අප්‍රිකාවෙ රටවල් වල චන්ද ගන්න සල්ලි බෙද බෙද ගියේ😁.

    No contents