කතරගම ගෙයක් හෝ bungalow සොයමි?
යාලුවනේ,
කතරගම හොඳ ගෙයක් හරි bungalow එකක් හරි contact නො. එකක් දෙන්නකෝ....
පින්තුර, ඔබේ experience එහෙම තියෙනවනම් එතනට ගිය, ඒවත් කියන්න....ඕන වෙන්න මැයි 1 වෙනිදා රැට.
අපේ කට්ටිය ඔක්කොම 20ක් විතර ඉන්නවා....රුපියල් 10000/- අඩු නම් හොඳයි එක night එකකට...families...