කතරගම ගෙයක් හෝ bungalow සොයමි?

Aug 17, 2014
1,670
131
0
කතරගම ගෙයක් හෝ bungalow සොයමි?

යාලුවනේ,

කතරගම හොඳ ගෙයක් හරි bungalow එකක් හරි contact නො. එකක් දෙන්නකෝ....

පින්තුර, ඔබේ experience එහෙම තියෙනවනම් එතනට ගිය, ඒවත් කියන්න....ඕන වෙන්න මැයි 1 වෙනිදා රැට.

අපේ කට්ටිය ඔක්කොම 20ක් විතර ඉන්නවා....රුපියල් 10000/- අඩු නම් හොඳයි එක night එකකට...families යන්නේ එක නිසා හොඳ තැනක් වෙන්න ඕනේ...:)
 
Aug 17, 2014
1,670
131
0
කට්ටිය දන්නා තැනක contact එකක් දෙන්න මචන්ලා...

විශ්‍රාම ශාලා එපා....අපි full bungalow හරි ගෙයක් හරි බලන්නේ...
 
radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    කොට ගානටද හොයන්නේ මට කොල් ඒකක් ගහපං මම හොයලා දෙන්නම්
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කට්ටිය දන්නා තැනක contact එකක් දෙන්න මචන්ලා...

    විශ්‍රාම ශාලා එපා....අපි full bungalow හරි ගෙයක් හරි බලන්නේ...

    අපි පට්ට place 1 ක නැවතුනේ සෙල්ල පහු කරලා ගිහිල්ලා බුත්තල පැත්තට 2km , නියම පොට් 1 bungalow 1 ඉදලම අලිබලන්නත් පුළුවන් ඉස්සරහින් පොඩි ඇලකුත් යනවා ගාන 10 000 විතර උනේ , පොඩ්ඩක් ඉදපන් contact හොයල කියන්නම්
     
    එල එල...හොයල කියන්න....
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    සල්ලි තියනවා නම් උබට ඔනම විදියක ඒකක් හොයලා දෙන්න පුලුවන් ඒත් බං ඔක්කොටම වඩා වටින්නේ විශ්වාසයයි අාරක්ෂාවයි තමයි