Etisalat internet connection එක disconnect කරන්නේ කොහොමද?

Aug 17, 2014
1,670
131
0
Etisalat internet connection එක disconnect කරන්නේ කොහොමද?

යාලුවනේ,

මම 4G Dialog connection එකක් ගත්ත. එක නිසා දැන් use කරන Etisalat connection එක disconnect කරන්න ඕනේ.
කොල්ලුපිටිය හරියේ උන්ගේ customer service පොඉන්ට් එකක් තියෙනවද?
:confused::confused:
 

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    kollupitiya හරියේ නැත්තේ මොනවද කියපන්. ගිහින් letter එකක් දීල අයින් කරගනින්.