මුලින්ම ඕක හොදට තද උණුවතුරෙන් හෝදලා කබල් ටික ගලවගන්න ඕනේ ,.ඊට පස්සේ කොන්ඩිස් ටිකක් දාල හෝදලා හොදට තෙත මාත්තු කරලා ,candid B ක්‍රීම් එක හොදට ගාලා හොදට වේලෙන්න හෙළුවෙන් ඉන්න කියහන් ,
ඒ වගේ සතියක් කලහම අඩුවෙලා යනවා, බොක්ස් ජෝක්කු අදින්න කියහන්, වව්ලා ඇන්දම දාර වලට ඕක වෙන්නේ මෙහෙ රස්නෙට ...