මොකක්ද මේ පෝන් කතාව

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඇපලක් බම් කොහොමත් ලස්ස දෙක තුන පනිනවා නේ.. ඉතින් මොකටද බම් ඔය වගේ ඒවා ගන්නේ? සීල් පෙට්ටියක් ම අරගෙන නිවි හැනහිල්ලේ සීල් එක කඩා ගත්තනම් හරි නේ 🤗

    (සීල් පෙට්ටි වල එන ඒවා වලත් අවුල් තියනවා එක වෙනම කතාවක් ඒක අදාල කරගන්න එපා ඉතින් 😉)