මේ ත්රෙඩ් එක දාපු එකා මෝඩයෙක් විතරක් නෙමෙයි හෙන පන්ඩිතයෙක්..මූට කට කැඩෙනකම් කිව්වා ඔය වීසා ඔය විදියට ගන්න බෑ කියලා.ඒක මූ පිලිගන්නෙත් නෑ..ඒ වගේම ඒකට සෙට් වෙච්ච සෙට් එකකුත් ඉන්නවා.ඩොකියුමන්ට් හරියට දැම්මනම් වීසා හම්බවෙනවා කියලා හිතන් ඉන්න.යකෝ එම්බසි වල ඉන්නේ මෝඩයෝ නෙමෙයි..ඩොකියුමන්ට් ඕනි එකෙකුට...