ෆේස්බුක් එකේනම් මේවා කියන්නෙත් නෑ මම..ටිකක් හරි මොලයක් තියන උන් කිරියේ ඉන්නවා කියලා හිතන හින්දා කියන්නේ..මොන මෝඩයොද මේ ලන්කාවේ උන්..ඉස්සරහට වාහන මිල අඩුවෙනවා..ඉලෙක්ට්‍රික් වාහන එනවා.පෙට්‍රල් වාහන තුට්ටු දෙකට බහිනවා..මොන ගොන් කතාද බන් මේ..මේ රට කරවන උන් ලන්කාවේ සාමාන්‍ය මිනිස්සුන්ට දෙයි සහන..බලන්...