1. CaptainPhillips

    Schengen වීසා Reject වීම..

    වෙන්න පුලුවන් නේද
  2. CaptainPhillips

    Schengen වීසා Reject වීම..

    ඔව් ඔයා කියන එක ඇත්ත..මමත් කල්පනා කරේ ඔය මගෙ යාලුවා මීට මාස හයකට කලින් ෆ්‍රාන්ස් ගිහින් ආවනේ..ඊට මාස හයකට කලින් ජර්මන් ගිහින් ආවා..මාස හයකට කලින් ෆ්‍රාන්ස් ගිහින් ඇවිල්ලා ආයේ මාස හයකට පස්සේ ආයෙත් ෆ්‍රාන්ස් යන්නම ඉල්ලද්දි උන්ට ඔය උබ කියන සැකේ ඇතිවුනා වෙන්න පුලුවන් ..උගේ හොද වීසා කියලා පාස්පෝට්...
  3. CaptainPhillips

    Schengen වීසා Reject වීම..

    මේකනේ මචන් කේස් එක..පලවෙනි පාරනම් ඉල්ලන්නේ රිජෙක්ට් කරා කියමුකෝ..දෙපාර විතර මේ ලගදි ගිහින් ආපු උනුත් රිජෙක්ට් කරන එක අසාධාරණයිනේ බන්..උන්ට පනින්න ඕනිනම් කලින් පාරවල්වල පනිනවනේ..අර වීසා රිජෙක්ට් වුන පොර කියනවා ඌට පනින්න ඕනිනම් මාස හයකට කලින් ගිය වතාවේ පනිනවනේ කියලා.ඌ ඊට මාස හයකට කලිනුත් ජර්මන්...
  4. CaptainPhillips

    Schengen වීසා Reject වීම..

    ලන්කාවේ එම්බසි තියෙන්නේ ප්‍රංශ ඉතාලි ස්විස් ජර්මන් විතරයි නේද බන්..වීසා ඉක්මන් හින්දා ඔය ටිකට තමා ඉතින් දාන්න වෙන්නේ..කලින් දෙතුන් පාර ගිහින් ආපු උන්ව රිජෙක්ට් කරලා පලවෙනි පාර යන උන්ට දෙන එක අසාධාරණයි බන්..උබ දන්න කලින් ගිහින් ඇවිල්ලත් රිජෙක්ට් වෙච්ච උන් ඉන්නවද..?
  5. CaptainPhillips

    Schengen වීසා Reject වීම..

    එහෙම නෑ බන් දැන් ..මම ඒකයි කිව්වේ..ඉස්සර නම් ඔය උබ කියන එක හරි.මම දන්න කෙනෙක් ඊයේ පෙරේදා ප්‍රංශ එම්බසි එකෙන් විසිට් වීසා ඇප්ලයි කරා.මිනිහා මීට මාස හයකට කලින් ඒ සමාන සල්ලි ප්‍රමාණයක් පෙන්නලා..ඒ සමානවම ඩොකියුමන්ට් දීලා ප්‍රංශ එම්බසි එකෙන්ම විසිට් වීසා ගත්තා..අරන් ගිහිනුත් ආවා..ඒ ගිහින් එන්න...
  6. CaptainPhillips

    Schengen වීසා Reject වීම..

    මචන් දැන් මාස කිහිපයක ඉදන් ප්‍රංශ එම්බසියේ කලින් යුරෝපයට ගිහින් ආපු උන්ගෙත් විසිට් වීසා රිජෙක්ට් කරනවා.මම දන්න මීට මාස හයකට කලින් ප්‍රංශ ගිහින් ආපු ඊට අවුරුද්දකට කලින් ජර්මන් ගිහින් ආපු ශෙනගන් වීසා දෙකක් විතර වැදිලා තියන එකෙකුත් වීසා රිජෙක්ට් වුනා ප්‍රංශ එම්බසියෙන් විසිට් වීසා ඉල්ලලා.ආපහු එයි...
  7. CaptainPhillips

    🤡 කොරියන් රටවිරුවෙක් වැඩ පෙන්නයි 🤡 වියට්නාම් කෙල්ලෙක් තෙවරක් බඩ කර ලක්ශ 170ක් වංචා කර එංගලන්තයට පලා යයි

    මේ කතාව ඇත්ත..මම දන්න සෑහෙන්න කොරියාවේ වැඩකරන ලන්කාවේ උන් ඉන්නවා..ඒ අයගෙන් 80%ක්ම වගේ නූගත්..මෝඩයි...මෙහෙම කියන්නේ අපහාසෙකට නෙමෙයි.ඒ හැමෝම වගේ හම්බකරන සල්ලි නාස්ති කරගන්නවා..එක්කෝ පවුලේ සනුහරේට වියදම් කරලා ඉවර කරගන්නවා.එක්කෝ තඩි ගෙයක් ගහනවා..එක්කෝ ලොකු වාහනයක් ගේනවා.එක්කෝ ඌව ගොනාට අන්දලා පවුලේ...
  8. CaptainPhillips

    14 වෙනිදා රූම් ගියා...

    දැන්වීම් සදහා විමසන්න..😂😂😂
  9. CaptainPhillips

    තායිලන්තයේ කෙල්ලෝ ගැන මගේ අත්දැකීමක්..

    උබ වගේ තායිලන්තයේ හිටපු කෙනෙක් මේ ත්‍රෙඩ් එකට ආපු එක සතුටුයි.ඒ වගේම උබ අදහස් කියපු එක ගැනත් බොහොමත්ම ස්තුතියි.. උබ කියන කරුණු වලට මම එකගයි..උබ කියලා තියන ගොඩක් කරුණු ඇත්ත.මම උබෙන් අහනවා එක ප්‍රශ්නයක් උබ කවදහරි තායි කෙල්ලෙක් එක්ක යාලුවෙනවා කියලා ට්‍රයි එකක් දීලා තියනවද..මම කියන්නේ හුකම්න නෙමෙයි...
  10. CaptainPhillips

    🤡 කොරියන් රටවිරුවෙක් වැඩ පෙන්නයි 🤡 වියට්නාම් කෙල්ලෙක් තෙවරක් බඩ කර ලක්ශ 170ක් වංචා කර එංගලන්තයට පලා යයි

    මේවගේ කතාවල දෙපැත්තක් තියනවා..පලවෙනි දේ තමා ඔය රටවල් වල ගිහින් සෙට් වෙද්දි ඒ කෙල්ලෝ දන්නවා මූ බදින්න නෙමෙයි බොහෝවිට කරන්නේ කියන එක..මෙතන ලොකුම ප්‍රශ්නේ සල්ලි උස්සලා නම් ඒක..ඒකත් එක්කයි අනික් කේස් ටික එන්නේ..කොහොමත් තායි කෙල්ලෝ නම් සතපහකට විස්වාස කරන්න එපා..මම ඒ ගැන ලොකු ත්‍රෙඩ් එකක්ම දාලා ඇති.මේ...
  11. CaptainPhillips

    ලංකාවේ පාරක දෘ ශ් ටි මායාවක් - පල්ලම කන්දක් වගේ පෙනීම

    දැන් මේ රටේ තියන ලොකුම ප්‍රශ්නේ ඕකද බන්..අනේ ගොන් හැත්ත..අරූගේ පුත්තු තුන්දෙනා විතරක් නෙමෙයි උන්ගේ ගෑනුත් රටේ ජනාධිපති වෙනවමයි අනිවාරෙන්ම..
  12. CaptainPhillips

    ට්‍රයි කරාට හැම එකාම ගොඩයන්නේ නෑ..

    සමාජයේ ඉන්න මිනිස්සු එක්ක කතාකරාම මට ආපු අදහසක් මේක.මේකට උබලා එකග වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.මම කියන්නේ මට හිතුන දේ..උබලට හිතෙන දේත් කියාගෙන පලයල්ලා.. ලන්කාවේ දන්න කියන ඕනි මිනිහෙක් එක්ක කතාකරොත් විශේශයෙන් තරුණ වයසේ උන්.වයස 50ට අඩු වගේ හැමෝම හදන්නේ ගොඩ යන්න..ඒ කියන්නේ මේ ගොඩ යන්න එහෙම...
  13. CaptainPhillips

    Samsung Galaxy S23 Ultra

    S23 ultra එක brandnew ඩුබායිවලම 295000ක් ලක්ශ 3ක් කිට්ටු වෙනවා..ඒක ගෙනල්ලා ලන්කාවේ එකෙක් උබට දෙනවා දෙකයි පනහට..අනේ හුකේ නන්නානේ කිව්වලු..සුපිරි refurbished ජරාවකට කරගහන්න හදන්නේ..මේ ත්‍රෙඩ් එක බලපම් ගොනෙක් නොවී..😀 https://elakiri.com/threads/buy-samsung-s23-ultra.2133352/
  14. CaptainPhillips

    චාමරව බලන්න රෝහලට එන්න එපා – රෝහලෙන් ඉල්ලීමක්...

    මොකද්ද මූට තියන ලෙඩේ කියලා කවුරුත් කියන්නේ නැත්තේ ඇයි බුකියේ එහෙම..නිකම් icu යන්නේ නෑනේ මිනිහෙක්..😀
  15. CaptainPhillips

    ඇයි මිනිස්සු කෝටීගනන් සල්ලි වියදම් කරන් රට යන්නේ...

    සිරාම කතාව..ගොඩක් උන් යන්නේ රැල්ලට..හරියට ගේමක් ගහගන්න බලාගෙන ප්ලෑන් කරගෙන යන්නේ ටික දෙනයි..අනික හම්බ කරන එකා සුපිරියට හම්බකරනවා ලන්කාවේ...
  16. CaptainPhillips

    Buy Samsung S23 Ultra

    මේ කතාව ඇත්ත..refurbished කියලා ලොකු අවුලක් වෙන්නේ නෑ මුකුත්..ඔරිජිනල් විදියටම වැඩ.හොයන්නත් බෑ.ඕනිම බඩුවක refurbished එකක් වෙන්නේ නියම ගානෙන් භාගයක් විතර.ඒවා brandnew වගේම තියනවා.ඒවා ගෙනල්ලා brandnew වගේ වික්කොත් ලක්ශ ගනන් ලාභ.වොරන්ටි විතරක් නෙමෙයි අවුල් උනොත් phone එකට phone එකක් දුන්නත් පාඩු...
  17. CaptainPhillips

    Buy Samsung S23 Ultra

    එහෙමද මචන්...🙂 මමනම් විස්වාස කරන්නේ නෑ බන් මේ ආසික්ලන්තේ කිසිම දෙයක්..tax එහෙම පට්ට අඩු ඩුබායි වලටත් වඩා අඩුවට මෙහේ බන්කොලොත් වෙච්ච නහුතෙට ටැක්ස් ගහපු රටක brandnew phone විකුණනවා ඩුබායි වලටත් වඩා අඩුවෙන්..මටනම් පිලිගන්න බෑ..😂😂😂
  18. CaptainPhillips

    Buy Samsung S23 Ultra

    https://uae.sharafdg.com/product/samsung-galaxy-s23-ultra-5g-256gb-12gb-phantom-black-dual-sim-smartphone-international-version/?promo=2955505?dg=false

    No contents