එළකිරි එකේ ආදරය කරන අය ගොඩක් ඇති ඒවගේම දැනටමත් කසාද බැදපු අයත් ගොඩක් ඉන්නවා.ඉතින් අපේ එළකිරි එකේ තවමත් තනිකඩව ඉන්න අපේ යාළුවන්ට හිතසුව පිණිස මම thread එකක් දාන්න හිතුවා.
ඔයාලගේ ආදර වන්තයා / අදරවන්තිය මුළින්ම මුණගැහුනේ කොහෙදිද ආදරය ප්‍රකාශ කරේ කොහොමද වගේ විස්තර මේකේ share කරන්න. එක අපේ අනිත්...