1. MakaBass

    අනුසස් ලැබෙන මහඟු පින්කම්

    තෙරුවන් සරණයි..!
  2. MakaBass

    Post your car's fuel efficiency

    :cool:
  3. MakaBass

    Post your car's fuel efficiency

    Thread eka nagala yanawa wage :)
  4. MakaBass

    Me song eka Ona....

    G7UYIJuo6vk
  5. MakaBass

    Post your car's fuel efficiency

    Model : Nissan FB15 YOM : 2001 Transmission : Manual F/E : 9km/ l
  6. MakaBass

    Van Help

    eth aulak na machan, maseta kiyak withara hambei da e wage rent kaloth
  7. MakaBass

    Van Help

    Driver ge salary nam thama hithuwe na machan. mata danaganna one me waden labayak ganna puluwanda kiyala. driverta 60-75k wadi nadda ban.
  8. MakaBass

    Van Help

    මචන් මම වෑන් එකක් ගන්න හිතාගෙන ඉන්නේ එක hire මාසෙකට අමතර අදායමක් ගන්න ඕනේ. driver කෙනෙකුත් ඕනේ මොකද මම දැනට ජොබ් එකක් කරන හින්ද ඒකට වෙලාවක් නෑ. මේවගේ වැඩ කරන එළකිරි යාලුවෝ ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න ,මාසෙකට කියක් විතර profit එකක් ගන්න පුලුවන්ද school service කරොත් හොදිඒ ද පොඩි හෙල්ප්...
  9. MakaBass

    නාකියා + කෙල්ල වීඩියෝ එක ඕනද?

    REP dunna matath link eka ewapan
  10. MakaBass

    Colombo Stock Exchange (Daily Update)

    CSF 22 kata aran kelawela ban inne
  11. MakaBass

    Police Case

    thanks machan
  12. MakaBass

    Police Case

    appa patta chatar wada thamai mathath wenne :sorry:
  13. MakaBass

    Police Case

    :sorry:
  14. MakaBass

    Police Case

    මචන් කහ ඉරෙන් පාර මාරු වෙන්නේ නැතුව පොලිසියට මට්ටු උනාම උසාවි දානවද? :baffled: මට අද පොලිස් කාරයෝ දෙන්නෙක් සද්දයක් දාල මගේ ID එකේ විස්තර ලියාගෙන date එකක් කිව්ව එදාට උසාවි එන්න කියල නැත්නම් වරෙන්තු එවනවා කියල :angry:, මම දැන් මොකෝ බන් කරන්නේ මෝදර පැත්තේ පාරක් මන් අදමයි ගියේ :sorry:
  15. MakaBass

    අභිරහස් විසදමු

    මේ බල්ලා මැරිලා.... :shocked:

    No contents