Your Soulmate

MakaBass

Active member
  • Mar 22, 2010
    435
    56
    28
    images.jpg


    එළකිරි එකේ ආදරය කරන අය ගොඩක් ඇති ඒවගේම දැනටමත් කසාද බැදපු අයත් ගොඩක් ඉන්නවා.ඉතින් අපේ එළකිරි එකේ තවමත් තනිකඩව ඉන්න අපේ යාළුවන්ට හිතසුව පිණිස මම thread එකක් දාන්න හිතුවා.
    ඔයාලගේ ආදර වන්තයා / අදරවන්තිය මුළින්ම මුණගැහුනේ කොහෙදිද ආදරය ප්‍රකාශ කරේ කොහොමද වගේ විස්තර මේකේ share කරන්න. එක අපේ අනිත් යාලුවන්ටත් idea එකක් ගන්න උපකාරවත් වේවි.


    මගේ GF මුණගැහුනේ මගේ හොදම යාළුවගේ birth day party එකේදී. එය මගේ යාළුවගේ නංගිගේ හොදම යාළුවා. අපි එදා අදුනගත්තට පස්සේ අවුරුද්දක් විතර යාලුවෝ විදියට ඉදලා පස්සේ මගේ birthday එකට එය අපු දවසේ මම propose කරා .ගෙදර යටත් අදුන්වල දුන්න එයා කැමැත්ත දුන්නේ ඊට පහුවෙනිදා.ඕක තමා මගේ කතාව ඔයාලගේ එකත් දාමුකෝ බලන්න
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඉස්කෝලෙදි සෙට් උනේ. AL කරන කාලේ.:yes::yes::yes:
    දැන් අවුරුදු 3ක් විතර වෙනෝ.:love: