වන අලි ගම් වදින එකට පොඩි ඇසයින්මන්ට් එකක් දීලා තියෙනවා.ඒකට දැන ගන්න පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා මචන්...වන අලි ප්‍රශ්නේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නන් පොඩ්ඩක් මැසේජ් එකක් දාපනකෝ..
1) අලි ගමට එන්නේ කෑම හොයාගෙන විතරද? නැත්තන් විනාශයක් කිරීමේ අරමුණකින් ද?
බොහෝ වෙලාවට කැම හොයාගන තමා එන්නෙ.
2) පාරට...