mcn mata danaganna puluwan da tank eke glass wala ara kola patata badenne ( algae) mewa athin sududa karanawata wada wena kramayak thiyenawa da ewa haden nathuwenna thiyaganna puluwan
Hoda nathi place kathandara mn sure krnne nm na. habai direct sun light watena place ekaka tynna epa. bedroom eke tynna epa. filters wla sound eka, wahtura watena sound eka nida gnna time ekta awl wgenm.mamat me thred eka mula edlama balala tank ekak haduwa. ( haduwata passe malu karayo kaurut naha ). tawama tank eka cycle wenawa. hadanna inne discus tamai. tank ekak gedara tiyanna hoda nati place monwa hari tiyenwda machnla???????? danna kekenk kiyanna.
magent ekak tyei mchn aquarium wla..eka lesimcn mata danaganna puluwan da tank eke glass wala ara kola patata badenne ( algae) mewa athin sududa karanawata wada wena kramayak thiyenawa da ewa haden nathuwenna thiyaganna puluwan
tnx mcn
magent ekak tyei mchn aquarium wla..eka lesi
------ Post added on Aug 21, 2021 at 3:09 PM
ඒවා සුද්ද කරනවට වඩා හැදෙන එක පාලනය කරන එක තමයි කරන්න ඕනි. ටැංකියට ඉර එලිය එහෙම වැටෙනවාද ?Hoda nathi place kathandara mn sure krnne nm na. habai direct sun light watena place ekaka tynna epa. bedroom eke tynna epa. filters wla sound eka, wahtura watena sound eka nida gnna time ekta awl wgenm.
Discus hadnna innw nm wadiya kattiya eha meha ynne nathi, puluwn nm waten cover wena place ekaka tynna. oya yakku baya wenwa hithnnewth nathi dewal wlta.
magent ekak tyei mchn aquarium wla..eka lesi
------ Post added on Aug 21, 2021 at 3:09 PM
mehama Tnak ekak thiyaganne kohomada machan, mama kochcchara try karatah oya wage clear ekata enne naa, poddak kiyala denna puluwanda
ado ela ela onna dan wade nagalama yanawa discus jodu 2kuth gattaඅඩෝ නෝ බං, ඔක්කොටම එකම කාලෙටනෙ මාලු ඇති කරන්න ආස වෙන්නෙ
මමත් ගිය සතියෙ පැත්තකට කරලා තිබ්බ මාලු ටැංකි ටික අස් කරලා මාලු ටිකක් ගෙනත් දැම්මා
ෆයිටර්ස් ලා ජෝඩුවකුත් ගෙනාවා
issellama nam malu hadanne discus hadanna epa bun.mamat me thred eka mula edlama balala tank ekak haduwa. ( haduwata passe malu karayo kaurut naha ). tawama tank eka cycle wenawa. hadanna inne discus tamai. tank ekak gedara tiyanna hoda nati place monwa hari tiyenwda machnla???????? danna kekenk kiyanna.
me oyageda?
Uv filter ekak dapan..mcn mata danaganna puluwan da tank eke glass wala ara kola patata badenne ( algae) mewa athin sududa karanawata wada wena kramayak thiyenawa da ewa haden nathuwenna thiyaganna puluwanView attachment 140125
ඔය ටැංකි වල ගොඩක් වෙලේට මාළු නෑ..හිටියත් ඉන්නේ මාළු 2-3 වගේ ... කොහොමත් ටැංකියෙන් 20 % දවස් දෙකෙන් දෙකට ඉවත් කරලා අලුත් වතුර දාපන් ... ඔය විදියට තියා ගන්න පුළුවන් බන්.. මාළු ගොඩක් ඉන්නවා නම් පවර් ෆිල්ටර එහෙම ඕනා,,,, ප්ලාන්ට් ටැංක්ස් වලට ඉතින් ෆිලට්ර් ඕනා නෑ මාළු ගොඩක් දන්නේ නැති නිසා,,mehama Tnak ekak thiyaganne kohomada machan, mama kochcchara try karatah oya wage clear ekata enne naa, poddak kiyala denna puluwanda
me oyageda?
oo..math discus scene eke inne twma..me warge mokakda bun? wild type ekakda?![]()
oo..math discus scene eke inne twma..
------ Post added on Aug 29, 2021 at 9:27 PM
me red cover ...me warge mokakda bun? wild type ekakda?
fatta bun. me denna witharada discus inneme red cover ...
හයි ප්‍රෝටීන්, speed ග්රෝවින්, කලර් ඉන්කිරිස් ..me warge mokakda bun? wild type ekakda?
siraavatama danne na machan. mama kaalayak subject eken ayn welane hitiye. dan ayeth set une me lockdown nisaහයි ප්‍රෝටීන්, speed ග්රෝවින්, කලර් ඉන්කිරිස් ..
ඔය තුන හොදට වෙන කෑම වට්ටෝරුවක් කියන්නකෝ ඔය දන්න ගෙදර හදන්න පුළුවන් එකක්.. බ්රයින් ශ්‍රීම්ප් වගේ දේවල් නැතිව,,,,
set ekak nm innwa twa....fatta bun. me denna witharada discus inne
beef heart mix eka denna mchn.. red color eka increase kra gnna ooni nm tetrabits ekath dennaහයි ප්‍රෝටීන්, speed ග්රෝවින්, කලර් ඉන්කිරිස් ..
ඔය තුන හොදට වෙන කෑම වට්ටෝරුවක් කියන්නකෝ ඔය දන්න ගෙදර හදන්න පුළුවන් එකක්.. බ්රයින් ශ්‍රීම්ප් වගේ දේවල් නැතිව,,,,