කියන්නම්, හැබැයි පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනව.. (පොලිසි යන්නත් බැරි නිස, ගෙදර එවුන්ගෙන් අහන්නත් බැරි නිසා )
1. මඩමට ගෙනියන්න කලින් දවසක සීයාගෙ පෙන්ෂන් එකෙ එක්කහු වෙවි තිබ්බ සල්ලි ටිකත් මාමා කාරයා අරගෙන එකෙන් උගෙ ගෙයි වැඩ වලට වියදම් කරලා.
"ලොකු අම්මා ගාව තියෙන වටිනාම දෙ සීයගෙ පෙන්ෂන් එක .මට සැකයි...