SLIATE එකේ Tourism and Hospitaliy Management HND එක කරලා දැන් ජොබ් කරන කිරියෙ ඇත්තෝ ඉන්නවද? නැත්නම් දන්න කියන අය හරි නැත්නම් University Collage එකේ Travel and Tour Management HND කරපු අය හරි...