රට රකින ජාතියට අඩු සැලකිලිලු; යුද හමුදාපතිතුමනි, මෙහෙම වෙන්නේ ඇයි?
සමන් ගමගේ
"රට රකින ජාතිය"ට එක්‌වන්නැයි කියමින් මේ දිනවල රූපවාහිනී නාලිකා තුළ විටින් විට අපූරු දැන්වීමක් විකාශය කෙරෙන්නේය. මෙය ශ්‍රී ලංකා යුද හමුදාවට අදාළ වූවකි. ඉන් ප්‍රකාශ කෙරෙන්නේ රටේ තරුණ ප්‍රජාවට යුද හමුදාව හා එක්‌වන...