part 18
මම දැන් ඉද හිට සදමලිගේ සුවදුක් විමසා බලයි ..එය උපරිම විනාඩි 5 ක ඇමතුමකි ...ඉන් එහා අපි අතර කතාවක් නැත ...කාලයත් දවසින් දවස ගෙවෙයි ...දැන් මට මගේ ජිවිතේ මහා හිඩැසක් දැනේ ..සදමාලි සමග ගත කල කාලය නිතරම මතක් වෙයි ...ඒ කාලය කෙතරම් සුන්දර ..අපි නොගිය පාර්ක් එකක් නොමැත ..වෙරළේ කෙලි දෙලෙන් සිටි හැටි ...ෆිල්ම් බලන්න ගිය සැටි ...දෙන්නට දෙන්න කෑම කවා ගත් සැටි ...ඇයව වඩාගෙන ගිය සැටි ...ඇයගේ උකුලේ නිදා ගත් සැටි එකින් එක මට මැවී පෙනේ ....කිසි දිනක සදමාලි වෙනත් කෙල්ලන් මෙන් මාව සුරා කන්න උත්සාහ කලේ නැත ...ඇත්තටම ඇය හරිම සරලය ...ඒ සරල බවට මම බොහෝ සේ ඇලුම් කලෙමි ....ඒවා මතක් වෙන හැම වාරයක්ම මම සිතින් සිය දහස් වාරයක් වැළපුනෙමි ...සමහර අවස්ථා වල මගේ දෙනෙතට කදුළු ආ අවස්ථාද තිබුණි ...නමුත් ඇය මා සමග රණ්ඩු වූ හැටි මතක් වන විට දුක යම් තරමකට තුනී විය ...දැන් මගේ තාත්තා ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිටියි ...proposal ගණනාවක් තාත්තා ගෙනවා .හැබැයි ඒ කිසිම දේකට මම කැමති උනේ නැත ...එහෙම දේකට තවමත් මගේ හිත හදා ගන්න අමරුය ...තාත්තා ගෙනා සැම කෙල්ලටම අකමැති වන විට තාත්තා අමුතුම තුරුම්පුවක් ගැහුවා .....ඒ දිනක් රාත්‍රී ආහාර වේලකට තාත්තගේ හොදම යහළුවෙක් පැමිණියේය...පැමිණියේ තනිවම නොවේ ..සිය පවුලම සමගිනි ...එපමණක් නොව ලස්සන දියණියක්ද සිටියි ...වෙන්නට යන දේ මට හිතා ගැනීමට පුළුවන ...ඇත්තටම ඒ uncle අපිත් සමග බොහොම හිතවත් ...මම එක්කත් බොහොම හිතවත් ..ටික දවසකින් ඒ කෙල්ලත් මට මහා ඇනයක් විය ..නිතරම මට කතා කරයි ..සියල්ල තීන්දු වීමට කලින්ම මගේ ඇත්ත විස්තරය ඇයට පැවසුවෙමි ...මට කාලයක් අවශිය බවත් තවමත් පැරිල තියෙන හිතක් තියෙන මට තව කෙනෙක් ගැන සිතීමට අමාරු බවත් ඇයට පැවසුවෙමි ...ඉන් පසු ඒ කෙල්ලගෙන් කරදරයක් තිබුනේ නැත ...
මම තවමත් සදමාලි එක්ක හිටපු අතීතය සිහිපත් කරමින් සිටී ...එවිට දැනෙන හිතේ වේදනාව කියා නිම කර නොහැක ..වෙච්ච සිද්දි එකින් එක බැලීමේදී ඇත්තටම සදාමලි මා කෙරෙහි ඇත්තේ පුදුමාකාර ආදරයක් බව අවබෝද විය ...කිසිම කෙල්ලෙක් නොකරන සදමාලි කල ඒ දේ ...එනම් මාව සොයාගෙන ගෙදරට ආවේ මට තියෙන අසීමිත ආදරය නිසා බව පසක් විය ...පසුව කල හැමදේම එකල මට තර්ජනයක් ලෙස පෙනුනත් දැන් මට හිතෙන්නේ ඒ සියල්ල කලේ ඇගේ අසීමිත ආදරය නිසා බවය ..සැහෙන්න කලපනා කර අවසාන යේ තීන්දුවකට එලබිනි ..එනම් සදම්ලිට තවත් අවස්තවක් දීමටය ...
"සදමාලි මට ඔයාව හම්බ වෙලා කතා කරන්න ඕනි..."
ඇය පුදුම විය ...
"ඒ මොකටද අයියේ ...?"
"ඉරිදට අපි මීට් වෙමු ...මම එදාටම කියන්නම් "
කියපු වෙලාවටම සදමාලි පැමිණියාය ....අපේ සම්බන්ද ආරම්බ වූ දා සිට සිදු වූ සියල්ල මම ඇයට පැවසුවෙමි ..ඇය ගේ කෝපය නිසා මම කෙතරම පීඩා වින්දද ඒ නිසාම ඇති වූ කලකිරීම නිසා එයාගෙන් සෙමෙන් සෙමෙන් ඇත් වූ ආකාරයත් පැහැදිලි කර දුනිමි ....එය කොතරම දරුණු කලකිරීමද කියා ඇයට තේරුම් කර දුන්නේ ඇය රෝහල් ගත වූ විට මම හැසිරුණු ආකාරය සිහිපත් කරමිනි ...
ඇය සියල්ල තේරුම් ගත්තාය ..නැවත එවන් සිද්දි නොවන බවට දිවුරා පොරොන්දු විය ...
ඉන් පසු නැවතත් අපි කුරුල්ලයි කිරිල්ලයි වගේ කල් ගෙවුවෙමු ....වරක් දෙවරක් පොඩි පොඩි රණ්ඩු වුවත් මම ඒවා ගණන් ගත්තේ නැහැ ...
නැවතත් ආරම්බ කල අපගේ සම්බන්දයට තාත්තා පෙරටත් වඩා දැඩිවම විරුද්ද විය ..එය කෙතරම් විද යත් තාත්තා නිවසින් යෑමට පවා වරක් උත්සාහ කළේය ....තව වරක ජිවිතේ පළමු වතවට මට කුණුහරපෙන් බැන්න ...නමුත් අම්මා මැදිහත් වී ඒ සියල්ල සමනය කලා ...අන්තිමට අපි දෙන්නට අපේ තාත්තා කැමැත්ත දුන්න ..එයාලත් අපේ ගෙදර ආව ....දැන් ඇත්තේ නැකත් බැලීමටය ....නැකත් බැලීම කරන්නේ මනමාලයාගේ පර්ශ්වයෙනි ..ඒ නිසා ඇයගේ හදහන ගෙන්න ගන්න ඕන විය ..දිනක් තාත්තගේ සුව දුක් විමසීමට සදමාලි call කලා ...ඒකට හේතුව වුයේ සද්මලිලා අපේ ගෙදර අපු දවසේ තාත්තා ගොඩක් අසනීපෙන් හිටියේ ...ඇවිදින්නවත් බැරි තරමට කකුලේ අමරුව වැඩි වෙලා ...
"දැන් කොහොමද uncle ට ..?"
"වරදක් නැහැ දුවේ ..දැන් නම් ටිකක් අඩුයි ..දුවගේ හදහන පුතා අතේවත් එවන්න ..ඔවා බලල දැන්මම නැකත් හදන්න ඕනිනේ "
"හා uncle ..මම අයියගේ අතේ එවන්නම්කො .."
part 19

Last edited:
හැබැයි ඉතිං මහන්සි නම් හෙට දාපං. 