නෝනට රියදුරු බලපත්රය අරගන්න................
මචන්ලා , නෝනට රියදුරු බලපත්රය අරන්දෙන්න හදන්නේ . RMV එකෙන් තියෙන විභාගයේ papers හොයාගන්න විදියක් කියන්න නැත්නම් තියෙන කෙනෙක් මගේ email එකට එවන්න.
[email protected] . මෙහෙ තියෙන learners කාරයන්ගේ show එක බලන්න බැහැ . ලොකු උදව්වක් මචන්. කියලා...