To all permit holders ......

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    Dont waste your time.this is good time to get your dream car.japan yen rate dramatically reduced after long time .and auction prices also low now a days.so if u ve permit in your hand .plz proceed.

    වහනයක් ගන්න ඉන්නවනම් මචන් මෙන්න නියම වෙලාව. යෙන් එක පහල යන නිසා වාහන prices සැහෙන අඩුවෙලා . වැගන් R 30 ට ගෙනාව ඒවා rates පහල යන නිසා 29 ට පුළුවන්. ඒවගේමයි අනිත් වාහන වලට.

    ගොඩක් යට දැනගන්න post එක දැම්මේ. සෙල් වලින්නම් වාසියක් නැතිවෙයි. පසුගිය දවස්වල සිදුවුණු පාඩු දැන් තම පියව ගන්නේ.

    ජයවේවා!!! ට්‍රම්පට් මහතා නිසා තමා මේ වාසිය!!!

    kyD8qLUnZME113rVp_zlG4PnjDFbs6nbHMraPRNHtiPSuRjlZQ7lKrnLx4XpvjrFbvLQatKf2VhOa0LOs0JHG7UqODXPuBka0-5i-ny6Odx8VUpu6AEQ_sbb82urg5pI42V96VEypIobw4Kxi_R9QBq_q9qtegK-fac0qINSaB7PeYvDlg00uv2lew_KlkDRHk3egVD9JaTZmNdonDK1ZH2ki8Upf1TGQrH7j6iGaJ-AWq72oXXu7xGfW-DYKir6BKP86A5ruvb9GqCf75GfwXcZf-HR5Ys3CESXJ6XJYqnYBzEiUVl5b9_htxa8vPuLvYQY1qse5SjhgwXQTLozdoltSsWlYzMU6uh78UJITV6p-xq8GQrtpp0HHIe7Zntf_DeZCUAGy9wXyzHh7wHQmTskozCx0Db25yPth_5HfoPjE9oujReMNydqHGJwDt9zg_WLMpHBAaVPzAKqRF4uzQ2ewM1O2dZGuN0vwyN7fn8TvmFC5UBawjj6UK47jjfB9Sh53tE-lq76NAay__cOALaO_kjDH4jUutMN0dY9unKHSTo01wMuF2cNrbSBnMbS6jSgniHCnl6GiaWUVtuEMFa1DgDe8FZFAjFM5jPqDLclqAqG=w720-h64-no

    වාහනවල විස්තර මිල ගණන් දැනගන්න නම් කතා කරන්න මේදවස්වල අඩුවටම යන වාහන
    WAGON R
    J STYLE
    J STYLE ii
    WAGON R T
    STINGRAY
    EVERY JOIN
    JOIN TURGO,
    NV 200
    NV350
    KDH 201V DARK PRIME
    PREMIO ALLION PRICES අඩුයි RATE බැහැපු නිසා.
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    WAGON R ganan adu wenne kohomada machan ? 1 CC 250 walin wadi kala neda ?

    NV200 prices kiyannako poddak. Mae year eke gaththe nathnum aye mae kapeta vehicle ekak ganna wenne nae wage :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැගන් R 30 ට ගෙනාව ඒවා rates පහල යන නිසා 29 ට පුළුවන්


    permit netuwa keeyakda wenne
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් aqua G sports 2015 වගෙ එකක් කියක් විතරඩ දැන් rate අනුව. Fit gp5 2015 එක කියක් වගෙඩ බන්..
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    PERMIT සදහා උපරිම වාසියක් ලබාගන්න පුළුවන් TIME එක තමා මේ වෙලාව YEN අගය 1.29 දක්වා අඩුවෙලා තියෙනවා කලින් PERMIT වලට දාන්න බැරිවුන OUTLANDER , PRADO දාන්න පුළුවන් දැන්.