La Signore - Hawasaka Ma ft. Abhisheka - [Official Music Video]
zK8Vu0X2gz0
හවසක මා නුඹ දැක මං මුලා වී - නිරු දැක කතරේ තනි වූ දා
තනි තරුවක් නිවැරදි පාර කීවා - කතරින් එන මග මට කීවා
හවසක මා.....
සකුරා පිපිලා පිරුවට සකලා - ආ මග සැරසූවා
විතසුන් වඩනා සිතකුත් නැතුවා - මා නුඹ හට දුන් ඒ සෙනෙහේ...