Hawasaka Ma Lyrics

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    La Signore - Hawasaka Ma ft. Abhisheka - [Official Music Video]

    හවසක මා නුඹ දැක මං මුලා වී - නිරු දැක කතරේ තනි වූ දා
    තනි තරුවක් නිවැරදි පාර කීවා - කතරින් එන මග මට කීවා

    හවසක මා.....

    සකුරා පිපිලා පිරුවට සකලා - ආ මග සැරසූවා
    විතසුන් වඩනා සිතකුත් නැතුවා - මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා

    හවසක මා නුඹ දැක මං මුලා වී - නිරු දැක කතරේ තනි වූ දා
    තනි තරුවක් නිවැරදි පාර කීවා - කතරින් එන මග මට කීවා

    හවසක මා.....

    අවරට නොයනා හිරු දැක හඬනා - හිරු රැස් සැඟ වූවා
    ඉන්නද කියලා කදුලක් ඇහුවා - ඉන්නට මා මගේ මුලු හදවත දුන්නා

    හවසක මා නුඹ දැක මං මුලා වී - නිරු දැක කතරේ තනි වූ දා
    තනි තරුවක් නිවැරදි පාර කීවා - කතරින් එන මග මට කීවා

    හවසක මා.....

    \\අභිශේකා විමලවීර මහත්මියගේ//
    ~ආදණීය රසිකයා~

    ''මම කට්ටා''
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හවසක මා නුබ දැක මන්මුලාවී
    නිරුදක කතරේ

    කියලයි එන්න ඕනේ... උත්සාහය අගේ කරනවා

    :D :)
    woww thankyou boss mama hena game ekak dhunna oya wachana dheka thunath alla ganna :P elakiri wage kolla godak hariyata liyala :lol: thankyou machan