එලකිරි ඉන්නේ හැමෝගෙන්ම මට උදව්වක් ඔනේ. මට ඉන්න ෆිට් ම යාලුවො දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක්ගේ අනාගතය ගොඩ දාගන්න මට උදව් කරන්න. මගේ යාලුවා පාවෙනි වතාවට උ.පෙ කලෙ 2012 ඒ පාර කම්බයින්ඩ් ෆේල් උනා. දෙවනි පාර කලා කෙම අවුල් ගියා දැන් යාලුවා තුන් වෙනි පාරත් කරන්න හදන්නේ එස් තුන දා ගන්න ඕනේ කියලා. එයා එස් තුන දා ගන්න හදන්නේ කවදා හරි සී වී එකකට උසස් පෙල සමත් එස් තුනක්වත් තියනව කියන දේ තියන්න එපැයි මචං කියලා තමා කියන්නේ. මම ඒකට විරුද්ද නෑ ඒ වුනාට ඒලෙවල් කරන්න ඕනාවට පල් වෙන එකට මම කැමති නෑ නිකන් බොරුවට වයසට යන නිසා.
මෙහෙමයි මගේ යාලුවාගේ ඒ කාලේ ඉඳන් කැමත්ත තිබ්බේ අදින කියන ඒවට. ඌ ඒකට කැමතියි සහ හැකියාවත් තියනවා. අදිනවා කිව්වේ චිත්‍රම නෙමේ.
ආකිටෙක්ට් කරන්න කැමත්ත තිබ්බ ඒක ප්‍රයිවට් කරන්න ටිකක් ගානක් යනවා අනිත් සීන් එක එස් තුනකුත් ඉල්ලනවද කොහෙද. ඒ අදහස දැන් පොඩ්ඩක් ඈත් වෙලා තියෙන්නේ.. ඊට පස්සෙ ෆැශන් ඩිසයිනින් කරන්න කැමති කිය කිය හිටියා දැනුත් ඒ අදහසේ තමා ඉන්නේ. ඒ වුනාට ෆැශන් ඩිසයිනින් කියන සබ් ජෙක්ට එක ගැන මම නම් ලොකුවට දන්නේ නෑ. හැබැයි එක එස් දෙක තියාගෙන කරන්න පුලුවන් ප්‍රයිවට් කරද්දි ගානත් ශේප් ද කොහෙද.
ෆැශන් ඩිසයිනින් කරන අයට ජොබ් කොහොමද ස්ට්‍රෙස්ස් ෆුල් ජොබ් එකක්ද පඩි හොඳයිද කියන දේව්ල් ගැන පොඩ්ඩක් දැන ගන්න ඕනා.
මම විශේශයෙන්ම මේ ත්‍රෙඩ් එක දැම්මේ මෙන්න මේ දැන ගන්න.මට හිතෙනවා මම මේ කියන්න යන ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න පුලුවන්නම් ඒකෙන් ජොබ් තියනවානම් මගේ යාලුවට මම මේ කියන්න හදන එක හොඳට සෙට් වෙනවා කියලා.
මෙහෙමයි යාලුවා ඩ්‍රෝවිං පැත්තට කැමතියි ඒ වගේ මයි උට හැකියාවත් තියනවා. අනිත් ඒක ඌ මැත්ස් කරපු පොරක් එස් තුන තිබ්බේ නැති වුනාට. මම දනවා ඌ මැට්ටෙක් නෙමේ උට හොඳට මොලේ තියනවා දෙයක් හිතලා කරලා කරන්න පුලුවන්. ඉතින් මේ කරුනු කාරනා හිතුවහම. මේ දවස් වල මම විශයක් විදිහට ඉගෙන ගන්න ටෙක්නිකල් ඩ්‍රෝවිං කියන සබ්ජෙක්ට එක මගේ යාලුවට ඩිග්‍රියක් විදිහට ඉගෙන ගන්න බැරිද? එහෙම ඩිග්‍රී තියනවද. ඩිග්‍රී නැතත් ජොබ් තියනවද ටෙක්නිකන් ඩ්‍රෝවින්ග් වලට විතරක්. මම ගූගල් එකේ සර්ච් පාරක් දැම්ම ලාවට වගේ. ටෙක්නිකල් ඩ්‍රොවින්ග් පැත්තෙන් ඉගෙන ගන්න තියනවා කියන එක මට සෙට් වුනා. වෙබ්පේජ් එකක් එකක් ගානේ ගිහිල්ල හොයන්න කලින් මේ සබ්ජෙක්ට එක ගැන දන්න කෙනෙක් එලකිරි එකේ ඉන්නවනම් උදව්වක් කරයි කියලා හිතාගෙන තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ. බම්ප් එකකින් හරි සපෝට් එකක් දෙන්න. ස්තූතියි

dan tikak busy ban. tech yanawa enawa.
. හැබැයි පට්ට හම්බ කෙරිල්ලක් හම්බ කරන්න පුලුවන් පොර වැඩකාරයා නම් 