උබලගේ සල්ලි තියෙන්නේ කොහෙද

නොර්මල් savings තියාගන්නේ කොහෙද

  • Sampath

    Votes: 42 25.8%
  • HNB

    Votes: 21 12.9%
  • Commercial

    Votes: 40 24.5%
  • BOC

    Votes: 33 20.2%
  • NSB

    Votes: 9 5.5%
  • NTB

    Votes: 10 6.1%
  • People's

    Votes: 4 2.5%
  • Seylan

    Votes: 4 2.5%

  • Total voters
    163

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    FD නෙමෙයි. නොර්මල් savings තියාගන්නේ කොහෙද ?
    Sampath එකේ නම් 4% වගේ ගෙවනවා . Normal savings වලට
     
    • Like
    Reactions: baba-chuti

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,754
    113
    සල්ලි පොත්වල දාන්නවත් නෑනෙ මහත්තයා
     
    • Like
    Reactions: SK29

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334
    113
    ඇත්තටම මෙහෙමයි එනව යනව විතරයි. ඉන්න කිව්වට ඉන්නෙ නෑ. ඒ නිසා සම්පත් යූස් කරනව ඔන්ලයින් වැඩ ලේසි නිසා.
     
    • Like
    Reactions: Solo Rider

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    FD නෙමෙයි. නොර්මල් savings තියාගන්නේ කොහෙද ?
    Sampath එකේ නම් 4% වගේ ගෙවනවා . Normal savings වලට
    savings වලට කොහෙද 4% ක් ගෙවන්නේ
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    රත්තරන් ටිකක් අරන් දාපන්. FD දාන එක බොරු වැඩක්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Account එකට සල්ලි වැටෙනව විතරයි වාෂ්ප වෙනවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    FD නෙමෙයි. නොර්මල් savings තියාගන්නේ කොහෙද ?
    Sampath එකේ නම් 4% වගේ ගෙවනවා . Normal savings වලට
    මම ඩබල් s. එකේ 2%යි. මාසෙට ට්‍රාන්සැක්ෂන් 2කට අඩුනම් තව පොලියක් එකතු වෙනවා.
    savings වලට කොහෙද 4% ක් ගෙවන්නේ
    හිට් සේවර් එ⁣කේ..ලක්ස 5ට වැඩිනම් 4%ක් දෙනවා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Dara Maduwe dummessa yata Salli miti goni yayi Raththaran serama polithin pack 3 dala goniyaka dala walalala tiyenne. Katawath meter wenne na
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මාත් මේ හොයනවා කොහේද කියලා...?