1. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    ඒකනේ බං..ලංකාවේ මිනිස්සු දෙවනි වෙන්නේ බංගාලීන්ට විතරනේ..;);)
  2. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    ඇයි බං උඹ කියනේවා කවුරුවත් ගණන් ගන්නේ නැත්තේ..දුක් වෙන්නේපා බං..මම උඹට රිප්ලයි කරනවනේ..:(:(
  3. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    හලාල් ප්‍රශ්නය තියෙන්නේ එහේ නෙමෙයිනේ යාලුවා..ලංකාවේනේ..මුස්ලිම් රටකට කොහමත් මේ විදිහේ පෞද්ගලික සංවිදානයක හලාල් සහතිකයක් අවශ්‍ය වෙන්නේ නැ..:yes:
  4. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    :yes::yes::yes::yes: මසුරං කතාව සහෝදරයා..ඒත් ඇයි මිනිස්සු මේ තරම මෝඩ?:confused::confused:
  5. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    පිරිසුදු කැම කොහමද ශුවර් කරන්නෙ??:confused::confused:
  6. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    ගොන්නුන්ට මොනවා කිව්වත් ඒ ගොන් කතාවක් තමයි සුදු..:yes::yes:
  7. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    අනේ කමක් නැ සුදු..උඹ උඹේ ගමන පලයන්..හදිස්සියක් නැ..පස්සෙ හිමිට කතාකරමු..:yes::yes::cool::cool:
  8. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    හැමෝවම උඹගේ අම්ම වගේ හිතන්නෙපා..:no::no:
  9. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    :rofl::rofl::rofl:පව් අහින්සකයා...කාතාව වෙනස් කරලා..:P:yes::angry:
  10. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    ඔය ගොං හැත්තට ඇස් පේන්නේ නැ..මම කියපු නැති දෙයක් මම කියපු එකේ බාගයක් අල්ලගෙන සරම උස්සනවනේ..මම ඌට කිව්වා අපි කොල්ලො ගහන්නේ නැ කියලා..:yes::yes:
  11. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    රිදිලා...:D:Dඌරෝ මම කියපු දේ ආයිත් කියවලා බලපං පොන්ස්.. :angry::angry::angry:මම කිව්වේ සමන්‍යෙන් අපි කෑම හදන විදිහට හැදුවොත් විසබීජ මැරෙන්නේ නෑ කියලා...ඇස් පේන්නේ නැත්තම බේත් ගනින් මොලේ කචල් වෙලා කියලා..මොකද උඹගේ අවුලේ තියෙන්නේ මොලේ..:rofl::rofl::rofl:
  12. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    බිසිනස් එකේ මොකටද රුපියලක් අඩුවෙන් ගන්නේ..ඒ බිසිනෙස් නේ..උඹත් මාර කතානේ කියන්නේ..:no::no::oo::oo:
  13. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    ඇයි යන්නේ සුදු..ඇයි යන්නේ?? එන්නකෝ මගේ ලගත් ප්‍රශ්න ටිකක් තියෙනවා ඔයාගෙන් අහන්න.. ඔයාගෙන් විද්‍යාව සම්බන්දයෙන් ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න..:love::love::love: මාව මෙහම තනිකරලා යන්නෙපා..ත්‍රෙඩ් එක බම්ප් කරන්න කවුරුවත් නැති වේවි..:P:P
  14. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    අහන්න පැටියෝ ඔයාට මොනවටද පිළිතුරු ඕනේ??;)
  15. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    උඹ පන්සිල් පහ රකිනවද??:P:P දන්නෙති කමට වගේ අහන්නේ..පන්සිල් පහේ මොනවද අඩංගු වෙන්නේ?? :confused::confused:
  16. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    උඹට් එච්චර වයසයි ද බං?? මම හිතුවේ උබට තාම 13ක් කියලා..:dull::dull::baffled:

    No contents