මචං ඉස්සෙල්ලාම කියන්න ඕනේ ලංකාවේ මුස්ලිම් මිනිස්සු 9% ක් ඉන්නේ කියනේක මම කොහමත් පිළිගන්නේ නැ..ඔයාට මතක නැද්ද මේ බොදු බල සේනාවම නේද කිව්වේ මෙහම ගියොත් තව අවුරුදු 40කින් මේ රට මුස්ලිම් රටක් වෙනවා කියලා..එහම 9% ඉන්නේ ඇයි මෙච්චර බය උනේ ලංකාවේ මුස්ලිම් මිනිස්සූ වැඩි වෙලා කියලා..
ඔයා කියනවා වගේ සරුවක්...