ඒ ගැන පැහදිලි උත්තරයක් නැති උනත් මම දන්න විද්‍යාවත් එක්ක ඔයාට උත්තරක් දෙන්නම් සහෝ.. අපි කුකුල් මස් කියලා කියමුකෝ..අපි ඒක රත් කරන කොට ඒකේ තියෙන විසබීජ මැරෙනවලු..ඒත් ඌරු මස් අපි සාමනයෙන් කැම හදන්න රත් කරන විදිහට රත් කරොත් ඒ විසබීජ මැරෙන්නේ නැලු..ඒකට වෙනම ලැබ් එකක් තියලලු ඌරු මස් හදන්න වෙන්නේ..ඒක...