1. A

    ‘ඕෂධී’ සන්ධානයෙන් බස්නාහිරට

    Stage එකේදී ඕකි එක පාරක් පිටිපස්ස හැරුණොත් චන්ද 10000 ක් විතර වැඩි වෙනවා සුවර්....
  2. A

    Campus selected

    මචන්ලා අපේ මල්ලි කෙනෙක් agry කරලා මේ සැරේ campus select වෙලා එන්නව හැබැයි Jaffna එකට.. ඉතින් අපිට මූ selected ලිස්ට් එකේ ඉන්නේ කී වෙනියටද කියල දැනගන්න ක්‍රමයක්/තැනක් තියෙනවද? (මොකද බෝට්ටු chance එකක් වත් තියෙනවද බලාගන්න ඕන වෙන campus එකකට )
  3. A

    Sri Lankan Hotties

    මචන්ලා..Twitter ඇතුලේ දාන්න පුළුවන් වැඩ කෑලි ගැන දන්නා කෙනෙක් ඉන්න්නවා නම් පොඩි Lesson එකක් දෙන්නකෝ... මට තාම මීටර් වෙන් නැහැනේ "How to use twitter" ගැන I have a account but don't know what to do in it
  4. A

    දරුපල

    හැමෝම උබේ තාත්තා වගේ නෙවයි බන් ...
  5. A

    Damro Sofa

    යකෝ සෝෆා නම් දම්රෝ තමයි ..ආයේ දෙකක් නෑ ...
  6. A

    කෙල්ලෙක්

    උබගේ යාළුවා යන්න කලින් කෙල්ලට sex කරානම් මචන් දැන් ඒක නැති අමාරුව වෙන්න ඇති .. එහෙම ආමරුවක් නම් උබ මගහැරියත් වෙන එකෙකුට හරි set වෙන්න බලයි බන් ... එක නවත්තන්න උබ පොඩ්ඩක් close එකේ හිටපන්..සීමාව පනින් නැතුව
  7. A

    මාධනී මල්වත්ත

    වේදිකා නාට්‍ය වලින් ආපු අය කොහොමත් දක්ෂයි තමයි ..තාත්වික රංගනයක්
  8. A

    හිරු අභිවන්දනා - නොපෙනෙන ලෝකය - කතරගම දෙවිය&#3

    මම මේක Live බැලුව....හාමුදුරුවෝ නියම උත්තර දෙනවා මංජුල පීරිස් ගොබ්බයට..
  9. A

    C Partition Eka Full weloooo

    Kasper 5GB tiyenawa kiyanne Error reports pirila athi kasper installed folder eke balala delete karapan log files..
  10. A

    එළකිරි_බොමු

    මචන් ඉතකොට market එකේ තියෙනවා දැක්ක "සම්පුර්ණ යොදය සහිත " කියල සහ "යොදය ඉවත් කරන ලද " කියල fresh milk පැක් ජාති දෙකක්.. ඒ වගේ වෙනස, ගුණ/අගුණ දන්නවද කව්රුහරි?
  11. A

    EPF Loan

    rupiyala balduwena speed eka balapanko..etin oya gaana awlak na ban mata hitenne
  12. A

    micro SIM ? keyanne mokadda ?

    Kapala gahapan..no probs elakiri wage wada
  13. A

    බබෙක් හදන්න

    machan Normal delivery nam hithagena enne, colombo enna amrue ne tak gaala.. e unata ku'gala/kegalle/avissawella aya colombo wala admit wenawa dakala nam tiyenawa.. seen eka danna ekek gen ahapan..
  14. A

    කොලු පැටියා..(18++++)

    Doggy වඩා mountain climber position එක ඇතුලටම වදිනවා කියල මටනම් හිතෙන්නේ :P
  15. A

    Anusha Rajapaksha Newwwwww

    වැල වගේ තමයි තිබ්බේ ඉස්සර.. දැන් නම් පොඩ්ඩක් වරක වෙලා
  16. A

    සැප කනේ ............

    "සැප බෙල්ලේ" යකෝ
  17. A

    Angelo banned

    ඔලුව උනාට කමක් නැහැ වැඩ පෙන්නනවා නම් .. කෝලියට අපි කොච්චර බැන්නත් ඔලුව කියල ,අවන්කවම කිව්වොත් උ වැඩ පෙන්නපු talented කොල්ලෙක් නේ.
  18. A

    Angelo banned

    අපෝ දැන් ලංකාවත් ඉස්සර පකිස්තාන් වගේ වෙලා .ඔක්කොමල හිටපු Captains ල :shocked: චන්දිමාලය ICC කප් එකට යන්න කලින් පොර Talk දීල ගියා... දැන් captaincy එක දුන්නොත් එහෙම පඩ ලෝකයයි..:no: ඔක්කොටම කලින් selection committee එකෙන් සනා ව එලවන්න ඕන..:sorry:

    No contents