අපේ ගෙදර මාස 3ක් විතර වහල තිබ්බා...:dull:
දැන් මාර විදියට මීයෝ බෝ වෙලා..රෑට සිවිලිම උඩ දගලනවා නිදාගන්නත් බෑ..:angry:
පාසානම් තියල මරන්නත් මොකද්ද වගේ නිසා pest repeller එකකුත් ගෙන්නුවා එත් වැඩක් නැහැ :confused:
මුන් පන්නගන්න ක්‍රමයක් දෙන්න පුලුවන්ද ?
පූසො හදන්නත් බැහැ බල්ලා නිසා :sorry: